Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IRAJ - Danuna Ft. Sahan & Kaizer Kaiz
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගරු ප්‍රීතිරාජ් වීරරත්න මහතා වෙත,

මහත්මයාණෙනි, ඔබගේ ආදරණීය සුරතල් පුතනුවන් විසින් නිර්මාණය කරන්නට යෙදුණු නව ගීතයට වීඩියෝවක් ඔහු විසින්ම මට පුද්ගලිකව එවා තිබිණ. එය සහ ඔහුගේ මෑත කාලීන නිර්මාණ දෙස බැලූ විට ඒ පිළිබඳව ඇමතිය යුත්තේ ඉරාජ් ට නොව ඔහුගේ දෙමව්පියන්ට යැයි මට සිතින. ඒ නිසා මේ ලිපිය කොහේ හෝ සිට ඔබ කියවන්න යැයි මම යෝජනා කරමි. ඉරාජ් වීරරත්න තරුණ සංගීත වේදීයාගේ පියාණන් වන ප්‍රීතිරාජ් වීරරත්න ගේ මිතුරෙකු හෝ මෙය දුටුව හොත් කරුණාකර ඔහු වෙත යොමු කරන්න.

ඉතින් ගරු ප්‍රීතිරාජ් වීරරත්න මහතානෙණි,

දන්නා තරමින් රනිඳු ලංකාගේ නැමැති තරුණ සංගීතවේදීයා සමග ක්ෂේත්රයට අවතීරණ වන ඔබගේ සුරතල් දරුවා යම් සාධනීය ගති ලක්ෂන ඇති නිර්මාන කිහිපයක් කරනු අපි මුල් කාලයේදී දුටුවෙමු. එහෙත් ඒ කාලයේ පටන් කිසිඳු අදාලත්වයක් නැතිව ඔහු ඒ නිර්මාණ වල විඩියෝවට රිංගන එකනං අපට තරමක් අමුතුවට පෙනින. එවැනි මැදිහත් වීම් සිදුවීමට බලපාන හේතු කිහිපයක් ඇත. මොන්ටිසෝරි යන කාලයේදී වාර්ෂික විවිධ ප්‍රසංග වලට දරුවාව ඉදිරිපත් නොකල විට පසු කාලීනව මෙවැනි තත්වයන් උදාවේ.

පාසැලේදී පංතියේදී හෝ ඔහු ළමා කාලයේදී ජීවත් වූ වටපිටාව තුලදී කිසිවෙක් ඔහුව ගණන් නොගත් විට හට ගන්නා මානසික හීනමානය තුලින් පසු කාලීනම මෙවැනි දරුවන් බිහි වේ. මාධ්‍ය කරුවන් ලෙස අප ඇතැම් විට මේවා ගැන කතා කරන්නේ මාධ්‍ය හරහා මොහුගේ මැදිහත් වීම මත එය අපේ සමාජයට බලපෑම් එල්ල විය හැකියැයි සිතෙනා බැවිනි. ඒ එක් අවස්තාවකදී මිතුරෙකු මට කියා සිටියේ ඔබගේ දරුවාගේ පූර්වළමාවිය සංවර්ධනය නිසි පරිදි සිදු වී නොමැති බවයි. නියමිත වයසේදී ත්‍රීපෝෂ ලබා දුන්නානම් ඇතැම්විට මේ තත්වය වෙනස් වන්නට ඉඩ තිබිණි යැයි මට සිතෙයි. කෙසේ වෙතත් එය අතීතයේදී කරන්නට තිබූ දෙයක් නිසාත් දැන් ඒ ගැන කතා කර වැඩක් නැත.

අපි දැන් ඔහු විසින් කරන ලද ගිනියම් රෑ කියන ගීතයේ වීඩියෝව වෙත හැරෙමු. එය ඔබත් ඔබේ දරුවාගේ මවත් සමග එකට වාඩි වී නරඹන ලෙස මම ඔබට යෝජනා කරමි. දරුවන්ගේ දක්ෂතා නැරඹීමට කොයි අම්මා අප්පාත් කැමති බව මම දනිමි. ඉතින් දෙදෙනාම එකට වාඩි වී හැකි නම් ඉරාජ් ගේ නැගණියද සහභාගී කරවාගෙන මෙය නරඹන ලෙස මම යෝජනා කරමි. ඉන් පසු මම ඔබෙන් ප්‍රශ්ණයක් අසමි. එනම්, ලාංකීය පවුලක අම්මා, තාත්තා, ආච්චී, සීයා, තරුණ පුතා දුව හෝ ළමා පුතා දුව යන අයගෙන් මේ ගීතය බලන්න යැයි ඔබ යෝජනා කරන්නේ කාටද.

මෙම ගීතයේ රූප රාමු වලින් ඉඟි කරන්නේ ගැහැණු සමලිංගිකත්වය පිළිබඳ කාරණාවකටය. ඒ කියන්නේ ගෑණු ගෑණු ලිංගිකව හැසිරෙන එකටය. ගැහැණු සමලිංගිකත්වය පිළිබඳව හෝ පිරිමි සමලිංගිකත්වය පිළිබදව ඔබේත් ඔබගේ බිරිඳගේත් අදහස් දැනගන්නට අපි කැමැත්තෙන් සිටිමු. ආහ් අමතක වුණා. ඔබගේ දියණියගේ අදහසද අපට ඉතා වැදගත් වන්නේ ඇය තරුණියක වීම නිසාමය.

මෙය ඔබ පුතණුවන්ගේ වීර ක්‍රියාවක් ලෙස දකින්නට ඇතැම් විට ඔබ පෙළඹෙනු ඇතැයි සිතෙන්නේ ඔබේ පුතා මේ පිළිබදව මා හට එවා ඇති පණිවිඩ නිසාය. ඔහු විසින් එවා ඇති පණිවිඩ විසින් මට කියා පාන්නේ මෙවන් වීඩියෝ කිරීමෙන්, You Tube වැනි ජාලයන්ගේ නරඹන්නන් වැඩි වූ තරමට ඔහුට මුදල් ලැබෙනා බවයි. මිලියන පනහක් ප්‍රේක්ෂකයින් වීඩියෝවක් බලා ඇති බවටත් ඉන් පසු සල්ලි මලු ලැබුණු බවටත් දැක්වෙන පණිවිඩ ඔහු මා වෙත එවා ඇත. එය එසේ නම් ඔහුට ඔහුගේ ප්‍රශ්ණ විසඳා ගන්නට මුදල් ටිකක් ලබා දෙන මෙන් ඔබ තුමාට දන්වා සිටින්නට කැමැත්තෙමි. මන්ද යත් මුදල් හෙවීම වෙනුවෙන් සමාජයක් නොමග යැවීමටත් රටේ නම ලෝකය ඉදිරියේ කැත කිරීමටත් ඉඩ දීමට බොහෝ දෙනා අකමැති නිසාය. ඉතින් ඔහු මුදල් හොයන්නට තෝරාගෙන ඇත්තේ රටේ නම කැත කිරීම නම් අපි සියල්ලෝම එකතු වී රුපියල ගානේ එකතු කොට ඔබේ පුතා වෙනුවෙන් පරිත්‍යාගයක් කිරීමටද උදව් විය හැකිය. යාචකයින්ට, නැති බැරි පුද්ගලයන්ට සහ අසරණයින්ට අාධාර උපකාර කිරීමේ පුරුද්ද ලාංකිකයන් සතු ඉතා යහපත් ගුණාංගයකි.

ඔහු විසින් කර ඇති අවසන් වීඩියෝ පට දෙක දෙසත් ඔහු ආශ්‍රය කරන මිතුරන් දෙසත් බුද්ධිමත්ව සාවධානව බැලීමෙන් මට පෙනී ගියේ ඔහුට තව දුරටත් කරන්නට ඉතිරිව ඇත්තේ අම්මලා පුතාලා හෝ තාත්තලා දූලා අතර ලිංගික සම්බන්ධතා ගැන කතා කරන වීඩියෝවක් කිරීමට පමණි. මෙම ලිපියේ මූලිකම අරමුණ ඔබගේ නොදරුවා ඒ අවමානයෙන් ගලවා ගැනීමට ඔබට උදව් කිරීමය. එබැවින් මේ ගැන සලකා බලන්න. හදාගන්නම බැරි තැන දෙමව්පියන් ඇමතීම සාමාන්‍ය ක්‍රමයක් බැවින් ඔබ ඇමතීමට කල්පනා කල අතර වෙන අය තැන් තැන් වල ඔබව අමතන්නේ මෙතරම් සංයමයකින් නොවන බවද අවසන් වශයෙන් කියන්නට කැමතිය.

– ස්තුතියි

ජනමාධ්‍ය වේදී සමන් එදිරිමුණී.

[QUOTE="shw7, post: 22292102, member: 208900"] ගරු ප්‍රීතිරාජ් වීරරත්න මහතා වෙත, මහත්මයාණෙනි, ඔබගේ ආදරණීය සුරතල් පුතනුවන් විසින් නිර්මාණය කරන්නට යෙදුණු නව ගීතයට වීඩියෝවක් ඔහු විසින්ම මට පුද්ගලිකව එවා තිබිණ. එය සහ ඔහුගේ මෑත කාලීන නිර්මාණ දෙස බැලූ විට ඒ පිළිබඳව ඇමතිය යුත්තේ ඉරාජ් ට නොව ඔහුගේ දෙමව්පියන්ට යැයි මට සිතින. ඒ නිසා මේ ලිපිය කොහේ හෝ සිට ඔබ කියවන්න යැයි මම යෝජනා කරමි. ඉරාජ් වීරරත්න තරුණ සංගීත වේදීයාගේ පියාණන් වන ප්‍රීතිරාජ් වීරරත්න ගේ මිතුරෙකු හෝ මෙය දුටුව හොත් කරුණාකර ඔහු වෙත යොමු කරන්න. ඉතින් ගරු ප්‍රීතිරාජ් වීරරත්න මහතානෙණි, දන්නා තරමින් රනිඳු ලංකාගේ නැමැති තරුණ සංගීතවේදීයා සමග ක්ෂේත්රයට අවතීරණ වන ඔබගේ සුරතල් දරුවා යම් සාධනීය ගති ලක්ෂන ඇති නිර්මාන කිහිපයක් කරනු අපි මුල් කාලයේදී දුටුවෙමු. එහෙත් ඒ කාලයේ පටන් කිසිඳු අදාලත්වයක් නැතිව ඔහු ඒ නිර්මාණ වල විඩියෝවට රිංගන එකනං අපට තරමක් අමුතුවට පෙනින. එවැනි මැදිහත් වීම් සිදුවීමට බලපාන හේතු කිහිපයක් ඇත. මොන්ටිසෝරි යන කාලයේදී වාර්ෂික විවිධ ප්‍රසංග වලට දරුවාව ඉදිරිපත් නොකල විට පසු කාලීනව මෙවැනි තත්වයන් උදාවේ. පාසැලේදී පංතියේදී හෝ ඔහු ළමා කාලයේදී ජීවත් වූ වටපිටාව තුලදී කිසිවෙක් ඔහුව ගණන් නොගත් විට හට ගන්නා මානසික හීනමානය තුලින් පසු කාලීනම මෙවැනි දරුවන් බිහි වේ. මාධ්‍ය කරුවන් ලෙස අප ඇතැම් විට මේවා ගැන කතා කරන්නේ මාධ්‍ය හරහා මොහුගේ මැදිහත් වීම මත එය අපේ සමාජයට බලපෑම් එල්ල විය හැකියැයි සිතෙනා බැවිනි. ඒ එක් අවස්තාවකදී මිතුරෙකු මට කියා සිටියේ ඔබගේ දරුවාගේ පූර්වළමාවිය සංවර්ධනය නිසි පරිදි සිදු වී නොමැති බවයි. නියමිත වයසේදී ත්‍රීපෝෂ ලබා දුන්නානම් ඇතැම්විට මේ තත්වය වෙනස් වන්නට ඉඩ තිබිණි යැයි මට සිතෙයි. කෙසේ වෙතත් එය අතීතයේදී කරන්නට තිබූ දෙයක් නිසාත් දැන් ඒ ගැන කතා කර වැඩක් නැත. අපි දැන් ඔහු විසින් කරන ලද ගිනියම් රෑ කියන ගීතයේ වීඩියෝව වෙත හැරෙමු. එය ඔබත් ඔබේ දරුවාගේ මවත් සමග එකට වාඩි වී නරඹන ලෙස මම ඔබට යෝජනා කරමි. දරුවන්ගේ දක්ෂතා නැරඹීමට කොයි අම්මා අප්පාත් කැමති බව මම දනිමි. ඉතින් දෙදෙනාම එකට වාඩි වී හැකි නම් ඉරාජ් ගේ නැගණියද සහභාගී කරවාගෙන මෙය නරඹන ලෙස මම යෝජනා කරමි. ඉන් පසු මම ඔබෙන් ප්‍රශ්ණයක් අසමි. එනම්, ලාංකීය පවුලක අම්මා, තාත්තා, ආච්චී, සීයා, තරුණ පුතා දුව හෝ ළමා පුතා දුව යන අයගෙන් මේ ගීතය බලන්න යැයි ඔබ යෝජනා කරන්නේ කාටද. මෙම ගීතයේ රූප රාමු වලින් ඉඟි කරන්නේ ගැහැණු සමලිංගිකත්වය පිළිබඳ කාරණාවකටය. ඒ කියන්නේ ගෑණු ගෑණු ලිංගිකව හැසිරෙන එකටය. ගැහැණු සමලිංගිකත්වය පිළිබඳව හෝ පිරිමි සමලිංගිකත්වය පිළිබදව ඔබේත් ඔබගේ බිරිඳගේත් අදහස් දැනගන්නට අපි කැමැත්තෙන් සිටිමු. ආහ් අමතක වුණා. ඔබගේ දියණියගේ අදහසද අපට ඉතා වැදගත් වන්නේ ඇය තරුණියක වීම නිසාමය. මෙය ඔබ පුතණුවන්ගේ වීර ක්‍රියාවක් ලෙස දකින්නට ඇතැම් විට ඔබ පෙළඹෙනු ඇතැයි සිතෙන්නේ ඔබේ පුතා මේ පිළිබදව මා හට එවා ඇති පණිවිඩ නිසාය. ඔහු විසින් එවා ඇති පණිවිඩ විසින් මට කියා පාන්නේ මෙවන් වීඩියෝ කිරීමෙන්, You Tube වැනි ජාලයන්ගේ නරඹන්නන් වැඩි වූ තරමට ඔහුට මුදල් ලැබෙනා බවයි. මිලියන පනහක් ප්‍රේක්ෂකයින් වීඩියෝවක් බලා ඇති බවටත් ඉන් පසු සල්ලි මලු ලැබුණු බවටත් දැක්වෙන පණිවිඩ ඔහු මා වෙත එවා ඇත. එය එසේ නම් ඔහුට ඔහුගේ ප්‍රශ්ණ විසඳා ගන්නට මුදල් ටිකක් ලබා දෙන මෙන් ඔබ තුමාට දන්වා සිටින්නට කැමැත්තෙමි. මන්ද යත් මුදල් හෙවීම වෙනුවෙන් සමාජයක් නොමග යැවීමටත් රටේ නම ලෝකය ඉදිරියේ කැත කිරීමටත් ඉඩ දීමට බොහෝ දෙනා අකමැති නිසාය. ඉතින් ඔහු මුදල් හොයන්නට තෝරාගෙන ඇත්තේ රටේ නම කැත කිරීම නම් අපි සියල්ලෝම එකතු වී රුපියල ගානේ එකතු කොට ඔබේ පුතා වෙනුවෙන් පරිත්‍යාගයක් කිරීමටද උදව් විය හැකිය. යාචකයින්ට, නැති බැරි පුද්ගලයන්ට සහ අසරණයින්ට අාධාර උපකාර කිරීමේ පුරුද්ද ලාංකිකයන් සතු ඉතා යහපත් ගුණාංගයකි. ඔහු විසින් කර ඇති අවසන් වීඩියෝ පට දෙක දෙසත් ඔහු ආශ්‍රය කරන මිතුරන් දෙසත් බුද්ධිමත්ව සාවධානව බැලීමෙන් මට පෙනී ගියේ ඔහුට තව දුරටත් කරන්නට ඉතිරිව ඇත්තේ අම්මලා පුතාලා හෝ තාත්තලා දූලා අතර ලිංගික සම්බන්ධතා ගැන කතා කරන වීඩියෝවක් කිරීමට පමණි. මෙම ලිපියේ මූලිකම අරමුණ ඔබගේ නොදරුවා ඒ අවමානයෙන් ගලවා ගැනීමට ඔබට උදව් කිරීමය. එබැවින් මේ ගැන සලකා බලන්න. හදාගන්නම බැරි තැන දෙමව්පියන් ඇමතීම සාමාන්‍ය ක්‍රමයක් බැවින් ඔබ ඇමතීමට කල්පනා කල අතර වෙන අය තැන් තැන් වල ඔබව අමතන්නේ මෙතරම් සංයමයකින් නොවන බවද අවසන් වශයෙන් කියන්නට කැමතිය. – ස්තුතියි ජනමාධ්‍ය වේදී සමන් එදිරිමුණී. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom