"IRAJ - Danuna Ft. Sahan & Kaizer Kaiz" මේ Music Video එක ගැන හැමෝටම වැරදි වැටහීමක් ඇති වෙලා තියෙන්නේ මේ වෙනකොට..පොඩ්ඩක් Open Mind වෙන්න..හැම වෙලේම ලිංගික කුහක කමෙන් ඉන්න එපා..චැනල් එක රිපෝර්ට් කල එකෙන්ම පේනවා ලංකාවේ මිනිස්සුන්ගේ මානසික තත්වය..ලංකාවේ මිනිස්සුන්ගේ ලිංගික දැනුම තියෙන්නේ ගොඩක් පහල මට්ටමක..අන්තිමට කියන්න තියෙන්නේ බලන්න කැමති නැති අය බලන්න එපා..Music කියන්නේ වැටවල් ගහලා කොටු කරන්න පුළුවන් දෙයක් නෙවේ..ලංකාවේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක වගේ Music ඉන්ඩස්ට්‍රි එකත් එකත් අබාවයට යන්න ඉඩ දෙන්න එපා!
.::IRAJ WEERARATNE
CREW::.
.::IRAJ WEERARATNE
CREW::.

රිපෝට් කරන ඒකට රිදිලා දුවන් ඇවිත් ඒ අයිතියට බනින ගමන් බලන උන්ට ඕපන් මයින්ඩ් වෙන්නලු 


