Danda yako uba ooka dakke?
ow yako. you rube eke video bala bala innakota dekke
elazzz

මූ.. ලයිව් පෆොමන්ස් වලදි තනි කරම කරන්නේ ඩබින්...
ඒ හින්දායි ඒ මෑන් සිංදුවක් කියන්න යද්දි මයික් එක කටේ ඔබාගෙන කාටත් පෙන්නේ නැති වෙන්න..
කියන්නේ...
ලගදි මෑතකදි නොන්ඩි වුන අවස්ථා ඕන තරම් තියෙනවා.. නේ..
ඒත් මම නම් මිනිහාගේ මියුසික් මික්ස් කිරිමේ ටැලන්ට් එක නම් අගය කරනවා..
therumak na ban...
Damith asanka, chamara weerasinghe wage kattiya ekka baladdi muu mokekda ban..
live song ekak kiyaganna barinam e singer gen athi wade mokakda?
hoda songs thiyenawa... naraka ewath thiyenawa... namuth lankawe ekek nisa thanak denna onemai![]()


