මෙ සක්කිලි දෙන්න නම් එපා වුනා බං.. පාරට බැහල උදව් කරනවා වෙනුවට බුකියෙ මඩ ගහනවා
Lasanthajn Well-known member Nov 26, 2007 1,996 2,183 113 Nov 29, 2025 #1 මෙ සක්කිලි දෙන්න නම් එපා වුනා බං.. පාරට බැහල උදව් කරනවා වෙනුවට බුකියෙ මඩ ගහනවා Reactions: clumsyhulk and Nidarshana_k
thilangr8 Well-known member Sep 18, 2008 21,730 6,180 113 හෝම් ස්වීට් හෝම් Nov 29, 2025 #2 ඉතිං බ්ලොක් කරපංකෝ බිජ්ජෝ මෙතන වැලලෙන්නැතුව Reactions: Dr.Amdan
Lasanthajn Well-known member Nov 26, 2007 1,996 2,183 113 Nov 29, 2025 #3 thilangr8 said: ඉතිං බ්ලොක් කරපංකෝ බිජ්ජෝ මෙතන වැලලෙන්නැතුව Click to expand... අලි බයියෙක්
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,509 113 Nov 29, 2025 #4 ඒ කාලේ කොරෝනා කියලා වසංගතයක් ආවා..බෝධිසත්වයෝ වගේ සෙට් එකක් මිනිස්සු පාරට බස්සවලා උද්ඝෝෂණත් කෙරෙව්වා ඒ කාලේ නම්..
ඒ කාලේ කොරෝනා කියලා වසංගතයක් ආවා..බෝධිසත්වයෝ වගේ සෙට් එකක් මිනිස්සු පාරට බස්සවලා උද්ඝෝෂණත් කෙරෙව්වා ඒ කාලේ නම්..
Janatha Jhon Well-known member Nov 24, 2023 10,571 14,458 113 Nov 29, 2025 #5 මේ පොර කියලා තියෙන කතාව සම්පුර්ණ ඇත්තනේ. 'අනුර සර්ව පාක්ෂික සමුළුවක් කැඳවල. කියන්න ඔින අනුරල පහුගිය ආණ්ඩු කාලේ අර්බුද ආවම කැඳවපු එක සර්වපාක්ෂික සමුළුවකටත් සහභාගී වුණේ නැහැ. සේරම විවිධ කතා කියල මගහැරියා විතරක් නෙමෙයි ආණ්ඩුවෙ වැඩ කඩාකප්පල් කළා.'
මේ පොර කියලා තියෙන කතාව සම්පුර්ණ ඇත්තනේ. 'අනුර සර්ව පාක්ෂික සමුළුවක් කැඳවල. කියන්න ඔින අනුරල පහුගිය ආණ්ඩු කාලේ අර්බුද ආවම කැඳවපු එක සර්වපාක්ෂික සමුළුවකටත් සහභාගී වුණේ නැහැ. සේරම විවිධ කතා කියල මගහැරියා විතරක් නෙමෙයි ආණ්ඩුවෙ වැඩ කඩාකප්පල් කළා.'
Nidarshana_k Well-known member Feb 19, 2022 30,803 1 53,644 113 ප*යාගල sorry.com Nov 29, 2025 #6 පකරන පොන්නය නම් පේන්න බෑ.කියපු කතාවෙ වරදකුත් නෑ.අර ත්‍රිපොශ බුවා වැඩක් කරනව මූට වඩා Reactions: tharakaf
Amith0424 Well-known member Oct 27, 2010 14,615 25,019 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Nov 29, 2025 #7 ඔය කතා අහන්න ඕන නෑනෙ ව්‍යසනයට කළින් පියවර ගත්තනම්, ඒකාලෙ ගං වතුර ආවම ආණ්ඩුව කරන වැඩ වලට බකට් අදින්නෙ නැතිව ඥැහ් ඥැහ් ගාන්නෙ නැතිව සද්ද වහල හිටියනම්.
ඔය කතා අහන්න ඕන නෑනෙ ව්‍යසනයට කළින් පියවර ගත්තනම්, ඒකාලෙ ගං වතුර ආවම ආණ්ඩුව කරන වැඩ වලට බකට් අදින්නෙ නැතිව ඥැහ් ඥැහ් ගාන්නෙ නැතිව සද්ද වහල හිටියනම්.
EVC Well-known member Sep 15, 2008 29,441 21,628 113 Nov 29, 2025 #8 Kari sakkili lapaya Okata 2029 wenakan inna wenne naha Anna anawaki