Iraj & Mahinda Pathirana

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,903
    1,990
    113
    මෙ සක්කිලි දෙන්න නම් එපා වුනා බං.. පාරට බැහල උදව් කරනවා වෙනුවට බුකියෙ මඩ ගහනවා

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ඒ කාලේ කොරෝනා කියලා වසංගතයක් ආවා..බෝධිසත්වයෝ වගේ සෙට් එකක් මිනිස්සු පාරට බස්සවලා උද්ඝෝෂණත් කෙරෙව්වා ඒ කාලේ නම්..
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,420
    113
    මේ පොර කියලා තියෙන කතාව සම්පුර්ණ ඇත්තනේ.

    'අනුර සර්ව පාක්ෂික සමුළුවක් කැඳවල. කියන්න ඔින අනුරල පහුගිය ආණ්ඩු කාලේ අර්බුද ආවම කැඳවපු එක සර්වපාක්ෂික සමුළුවකටත් සහභාගී වුණේ නැහැ. සේරම විවිධ කතා කියල මගහැරියා විතරක් නෙමෙයි ආණ්ඩුවෙ වැඩ කඩාකප්පල් කළා.'
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,966
    1
    50,188
    113
    ප*යාගල
    sorry.com
    පකරන පොන්නය නම් පේන්න බෑ.කියපු කතාවෙ වරදකුත් නෑ.අර ත්‍රිපොශ බුවා වැඩක් කරනව මූට වඩා
     
    • Like
    Reactions: tharakaf

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,766
    23,515
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔය කතා අහන්න ඕන නෑනෙ ව්යසනයට කළින් පියවර ගත්තනම්, ඒකාලෙ ගං වතුර ආවම ආණ්ඩුව කරන වැඩ වලට බකට් අදින්නෙ නැතිව ඥැහ් ඥැහ් ගාන්නෙ නැතිව සද්ද වහල හිටියනම්.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,733
    21,002
    113
    Kari sakkili lapaya
    Okata 2029 wenakan inna wenne naha
    Anna anawaki 🙏