IRAJ - Manike Obe Sinawe

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,718
    9,383
    113
    මූ ආයෙත් පරණ විදිහට සිංදු කරනවා කියලා instagram එකේ දාලා තිබ්බා..මහලොකු වෙනසක් නම් නැහැ.:rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,560
    48,790
    113
    සේදවත්ත
    කෑව කෑව ආයෙත් . ඉල්නොයිස්, ආලෝකේ ඇල්බම් වලට ගහපු සිංදු වල කොලිටියක් දැන් නෑ . ලිරික්ස් කරන්නේ බස් ස්න්දු ලියන උන්ද කොහෙද ඉරාජ්ගේ දැන්. මැනිකේ ඕබේ සිනාවේ වමනේ ගලා ගියා වේ තමා
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    කෑව කෑව ආයෙත් . ඉල්නොයිස්, ආලෝකේ ඇල්බම් වලට ගහපු සිංදු වල කොලිටියක් දැන් නෑ . ලිරික්ස් කරන්නේ බස් ස්න්දු ලියන උන්ද කොහෙද ඉරාජ්ගේ දැන්. මැනිකේ ඕබේ සිනාවේ වමනේ ගලා ගියා වේ තමා

    :rofl::rofl:
     
    naage

    Active member
  • Apr 16, 2015
    236
    26
    28
    කෑව කෑව ආයෙත් . ඉල්නොයිස්, ආලෝකේ ඇල්බම් වලට ගහපු සිංදු වල කොලිටියක් දැන් නෑ . ලිරික්ස් කරන්නේ බස් ස්න්දු ලියන උන්ද කොහෙද ඉරාජ්ගේ දැන්. මැනිකේ ඕබේ සිනාවේ වමනේ ගලා ගියා වේ තමා

    :yes::yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    ආයිත් පරණ ඉරාජ් එනවා කිව්වහම මම හිතුව සුරගන කිරිල්ලියේ , නින්ද නොයන හැන්දෑවේ සින්දුවක් ගහයි කියල. මේ මොන රෙද්දක්ද
    :lol::lol::lol::lol: