goldwave eka dala record karala up karapanjay sean ge cd th copy karanna baha.![]()

goldwave eka dala record karala up karapanjay sean ge cd th copy karanna baha.![]()

goldwave eken oka simply karanna puluwan ban. eth ape ungema ewa horakan karanna hithadenne nagon athal copy karanna bari moko ban output eka pc ekakata line-in gahala lassanata copy karakicomputer dekak thiyenawanam one bachchekta karaki
![]()

ඉරාජ් උබේ දිගින්ද හරහයින් ද? අනේ පලයන් බන් යන්න.. ඌ ලොන්තයා.. උබ ගොතයා..goldwave eken oka simply karanna puluwan ban. eth ape ungema ewa horakan karanna hithadenne na![]()
පිටරට උන්ගෙ ඒවනම් කොපි කලත් කමක් නෑ බන්, මොකද උන්ට මෙහෙ විකුනුනත් එකයි නැතත් එකයි, උන්ට ඒක දැනෙන්නෙ නැහැ. ඒත් අපේ උන්ගෙම ඒවා හොරකම් කරන එක චාටර් වැඩක්හායි පොලොස්...
![]()

ඉරාජ් අපේ එකෙක්ද? අමරදේවගේ, වික්ටර් රත්නායකගේ, නන්දා මාලනිගේ කොපි කලානම් වැරදියි.. මූ මොන ලොන්තෙක්ද්? මගුල විකුනන් කාපු උලමෙක්නේ..පිටරට උන්ගෙ ඒවනම් කොපි කලත් කමක් නෑ බන්, මොකද උන්ට මෙහෙ විකුනුනත් එකයි නැතත් එකයි, උන්ට ඒක දැනෙන්නෙ නැහැ. ඒත් අපේ උන්ගෙම ඒවා හොරකම් කරන එක චාටර් වැඩක්![]()
උඹ මහලොකු දේශප්‍රේමියො නේද? ලැජ්ජා නැද්ද සින්හලුන්ගෙ දේවල් සින්හලුන්ම හොරා කන එක ගැනඉරාජ් උබේ දිගින්ද හරහයින් ද? අනේ පලයන් බන් යන්න.. ඌ ලොන්තයා.. උබ ගොතයා..

උඹ එහෙම හිතුවට බහුතරයක් එහෙම කරන්නෙ නැහැ.. උඹ කැමති නැත්නම් පාඩුවෙ ඉඳපන්ඉරාජ් අපේ එකෙක්ද? අමරදේවගේ, වික්ටර් රත්නායකගේ, නන්දා මාලනිගේ කොපි කලානම් වැරදියි.. මූ මොන ලොන්තෙක්ද්? මගුල විකුනන් කාපු උලමෙක්නේ..

CD එක release වුන දවසට පහුවදා උදේම එළකිරි.කොම් එකට එන්න එපා ඉරාජ් අය්යේ , බෙල්ලෙ වැල දාගන්න හිතෙයි![]()




