IRAJ next Album copy protected

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,634
    3,343
    113
    Bandarawela
    wademai gosan.unta add ekakata kooti gaanak ganna puluwan.eda wela kanna baruwa inna aya Rs.500k deela uge sindu ahapanko.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,146
    4,502
    113
    පොන්සි ආණ්ඩුව
    බම්බුව මුගේ ඔක්කොම සින්දු වෙනුන්ගෙන් කොපි කරපුව නේ

    අර අන්තිමට කිඋව එකත් කොරියන් සින්දුවක කොපියක් නේ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,158
    11,176
    113
    Forest
    Anunge copy karala hadapu sindu thawa ekekta copy karanna bari widihata hadanawa :P Salli deela sindu ganne na bola lankawe un. Sindu athal ekata ahanawa misak salli deela ahanna api American gonnu newe :P Salli deela ganna oninun sindu epa :P Hari haman album ekak karala pothak ekka quality ekata release karapan album ekak ethakota gannawa :P Man salli deela aran thiyenne 'Manusakkule' and 'Tharunyaye' witharai :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Anunge copy karala hadapu sindu thawa ekekta copy karanna bari widihata hadanawa :P Salli deela sindu ganne na bola lankawe un. Sindu athal ekata ahanawa misak salli deela ahanna api American gonnu newe :P Salli deela ganna oninun sindu epa :P Hari haman album ekak karala pothak ekka quality ekata release karapan album ekak ethakota gannawa :P Man salli deela aran thiyenne 'Manusakkule' and 'Tharunyaye' witharai :P
    මම ජිවිතේටම හාඩ් කොපි එකකට කියලා සල්ලි දීලා ගත්තේ මයිකල් ජැක්සන්ගේ ඩේන්ජරස් ඇල්බම් එක විතරයි.. අනික්වා නම් අයිටියුන්ස් එකෙන් අරන් තියනවා සත ගානට.. ගිෆ්ට් වවුචර් වලින්..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මම නම් ඉරාජ් ගෙ සිංදු අහන්නේ නැ. ඒක නිසා අවුලක් නැහැ
    හරි අපරාධයක් නේද එයාගේ වටිනා සිංදු එක එක අය කොපි කරන කොට :rolleyes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මම නම් ඉරාජ් ගෙ සිංදු අහන්නේ නැ. ඒක නිසා අවුලක් නැහැ
    හරි අපරාධයක් නේද එයාගේ වටිනා සිංදු එක එක අය කොපි කරන කොට :rolleyes:
    [/QUOT

    ඒ ගැන නම් මොන කතාද බන් කොපි කරල කාලයක් අහන්න පුලුවන් සින්දුනෙ කියන්නෙ .

    .ඕකෙන් වෙන්නෙ ඔය ගහන සින්දුව ලන්කාවෙ උන්ට කවදාවත් අහන්න වෙන්නෙ නැති එක තමා
     
    Donca

    Active member
  • Oct 13, 2013
    105
    55
    28
    CD එක release වුන දවසට පහුවදා උදේම එළකිරි.කොම් එකට එන්න එපා ඉරාජ් අය්යේ , බෙල්ලෙ වැල දාගන්න හිතෙයි :P

    Patta comment eka :lol::lol::lol::lol::lol::lol: