Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
iraj nil balakaya connection
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනප්‍රිය ගායකයෙක් ලෙස ජනාධාරයටපත්

තරුණ සංගීතකරුවන් අතර නව පෙරළියක මුලාරම්භය ඉරාජ් වීරරත්න

පොඩි ලොකු කවුරුදු හඳුනන ආදරය කරන කෙනෙක්.ඔහුගේම ශල්යකට ලාංකීය සංගීත ක්ෂේත්රය නව මානයකට ගෙනගිය ඔහු කවදත් රට වෙනුවෙන් සිය නිර්භයව ඉදිරියට ආ

තරුණයෙක් ලෙස අවිවාධයෙන් සඳහන් කළ හැකිය.

නිල් බලකාය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය වෙනුවෙන් ස්වේච්චාවෙන් අපේ සදාධාරණිය අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් එදත් අදත් හෙටත් ඉදිරිපත් වූ ඉරාජ් රටට ආදරේ කරන රට වෙනුවෙන් වැඩක් කරන කොල්ලෙක් කිව්වොත් නිවැරදි

Iraj Production සමාගම සහ Social Media Production සමාගම් එක්ව සිය පෞද්ගලික වෙහෙස මහන්සියෙන් ධන පරිත්‍යාගයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කරන අතර මේ සඳහා තාක්ෂණික දායකත්වය වෙනුවෙන් Shift Solutions Pvt Ltd සමාගම සහ 99X Technology සමාගම සහයෝගය දක්වයි.එම ධායකත්වයන් වෙනුවෙන් අපේ පුර්ණ හා ආදර අවංක ස්තුතිය ඔවුන්ට පුද කරමු.ඒ සඳහා සම්බන්ධීකරණය කරනු ලබන්නෙ ඉරාජ් වීරරත්න විසිනි.

ඉරාජ් දින කිහිපයකට පෙර ඔහුගේ නිල Facebook පිටුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පළ කිරීම සඳහා යම් ලිපි පෙළක් පළ කිරීම තුලින් විපක්ෂ දේශපාලන මතධාරීන් ඔහුට නින්දිත ලෙස බැණ වදිමින් නොයෙකුත් අකාරයේ අසභ්‍ය දේවල් අදහස් ලෙස පළ කර තිබෙණු අපට දක්නට ලැබුණි එමෙන්ම යම් යම් පාර්ශවයන් විසින් අප සංවිධානයේ සභාපති නාමල් රාජපක්ෂ මහතාටද අපහාස වන ලෙස යම් යම් අදහස් පළ කර තිබෙන බවද අපට දැකගත හැකි විය ඒ පිලිබන්ධව අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර එම පුද්ගලයින් හඳුනාගෙන අන්තර්ජාලය හරහා දේශ සහගත අපහාස කිරීම මත යම් ක්‍රියාමාර්ගයකට එලබීමට නියමිතය.

ඉරාජ් විසින් ඔහුගේ නිල පිටුවේ පළ කරන ලද අදහස් ඔහුගේ පෞද්ගලික මතය අදහස වන අතර අප සංවිධානයේ හෝ වෙනත් කිසිඳු පාර්ශවයක මතයක් නොවන බව සියලු දෙනා දැනගතයුතු කරුණක් වන්නේය.ඔහුගේ මතය වෙනුවෙන් පෙනී සිටීමේ ප්රජාතාන්ත්රවාදී අයිතිය ඔහු සතුව ඇති අතර ඒ මතය ඉවසිය නොහැකි පිරිස් විසින් කරන දේශ සහගත ප්‍රකාශ අප හෙළා දකිමු ඉරාජ්ටද අනෙකුත් කලාකරුවන්ටද කුමන දේශපාලන මතයක් වෙනුවෙන් පෙනීසිටීමේ අයිතිය සහ නිදහස මහින්ද රාජපක්ෂ මහතා විසින් තහවුරු කර තිබෙන බව අනිවාර්ය කරුණකි.

නැවතත් අප සංවිධානයට මතක් කරදිය යුතු කරුණ නම් අදාළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් අපේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවත් එය ඔහුගේ පෞද්ගලික මතය බවත්ය.

[YOUTUBE]PNwWn1yyKPs[/YOUTUBE]

එන්න අප හා එක්වන්න

https://www.facebook.com/slbluebrigade

https://twitter.com/slbluebrigade

nilbalakaya official statement

nilbalakaya official web spokeswoman - උදේනි

[QUOTE="NB_LKA, post: 17633992, member: 516574"] [CENTER][SIZE=3][COLOR=Blue]ජනප්‍රිය ගායකයෙක් ලෙස ජනාධාරයටපත් තරුණ සංගීතකරුවන් අතර නව පෙරළියක මුලාරම්භය ඉරාජ් වීරරත්න පොඩි ලොකු කවුරුදු හඳුනන ආදරය කරන කෙනෙක්.ඔහුගේම ශල්යකට ලාංකීය සංගීත ක්ෂේත්රය නව මානයකට ගෙනගිය ඔහු කවදත් රට වෙනුවෙන් සිය නිර්භයව ඉදිරියට ආ තරුණයෙක් ලෙස අවිවාධයෙන් සඳහන් කළ හැකිය. නිල් බලකාය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය වෙනුවෙන් ස්වේච්චාවෙන් අපේ සදාධාරණිය අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් එදත් අදත් හෙටත් ඉදිරිපත් වූ ඉරාජ් රටට ආදරේ කරන රට වෙනුවෙන් වැඩක් කරන කොල්ලෙක් කිව්වොත් නිවැරදි Iraj Production සමාගම සහ Social Media Production සමාගම් එක්ව සිය පෞද්ගලික වෙහෙස මහන්සියෙන් ධන පරිත්‍යාගයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කරන අතර මේ සඳහා තාක්ෂණික දායකත්වය වෙනුවෙන් Shift Solutions Pvt Ltd සමාගම සහ 99X Technology සමාගම සහයෝගය දක්වයි.එම ධායකත්වයන් වෙනුවෙන් අපේ පුර්ණ හා ආදර අවංක ස්තුතිය ඔවුන්ට පුද කරමු.ඒ සඳහා සම්බන්ධීකරණය කරනු ලබන්නෙ ඉරාජ් වීරරත්න විසිනි. ඉරාජ් දින කිහිපයකට පෙර ඔහුගේ නිල Facebook පිටුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පළ කිරීම සඳහා යම් ලිපි පෙළක් පළ කිරීම තුලින් විපක්ෂ දේශපාලන මතධාරීන් ඔහුට නින්දිත ලෙස බැණ වදිමින් නොයෙකුත් අකාරයේ අසභ්‍ය දේවල් අදහස් ලෙස පළ කර තිබෙණු අපට දක්නට ලැබුණි එමෙන්ම යම් යම් පාර්ශවයන් විසින් අප සංවිධානයේ සභාපති නාමල් රාජපක්ෂ මහතාටද අපහාස වන ලෙස යම් යම් අදහස් පළ කර තිබෙන බවද අපට දැකගත හැකි විය ඒ පිලිබන්ධව අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර එම පුද්ගලයින් හඳුනාගෙන අන්තර්ජාලය හරහා දේශ සහගත අපහාස කිරීම මත යම් ක්‍රියාමාර්ගයකට එලබීමට නියමිතය. ඉරාජ් විසින් ඔහුගේ නිල පිටුවේ පළ කරන ලද අදහස් ඔහුගේ පෞද්ගලික මතය අදහස වන අතර අප සංවිධානයේ හෝ වෙනත් කිසිඳු පාර්ශවයක මතයක් නොවන බව සියලු දෙනා දැනගතයුතු කරුණක් වන්නේය.ඔහුගේ මතය වෙනුවෙන් පෙනී සිටීමේ ප්රජාතාන්ත්රවාදී අයිතිය ඔහු සතුව ඇති අතර ඒ මතය ඉවසිය නොහැකි පිරිස් විසින් කරන දේශ සහගත ප්‍රකාශ අප හෙළා දකිමු ඉරාජ්ටද අනෙකුත් කලාකරුවන්ටද කුමන දේශපාලන මතයක් වෙනුවෙන් පෙනීසිටීමේ අයිතිය සහ නිදහස මහින්ද රාජපක්ෂ මහතා විසින් තහවුරු කර තිබෙන බව අනිවාර්ය කරුණකි. නැවතත් අප සංවිධානයට මතක් කරදිය යුතු කරුණ නම් අදාළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් අපේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවත් එය ඔහුගේ පෞද්ගලික මතය බවත්ය. [/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/J6FgPNE.png[/IMG] [YOUTUBE]PNwWn1yyKPs[/YOUTUBE] [IMG]http://i.imgur.com/C6T38K0.gif[/IMG] [LEFT][SIZE=3][COLOR=Blue]එන්න අප හා එක්වන්න [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [URL]https://www.facebook.com/slbluebrigade[/URL][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [URL]https://twitter.com/slbluebrigade[/URL][/COLOR][/SIZE] [COLOR=Blue][SIZE=3]nilbalakaya official statement [/SIZE][/COLOR] [SIZE=3][COLOR=Blue] nilbalakaya official web spokeswoman - උදේනි [/COLOR][/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom