ජනප්‍රිය ගායකයෙක් ලෙස ජනාධාරයටපත්
තරුණ සංගීතකරුවන් අතර නව පෙරළියක මුලාරම්භය ඉරාජ් වීරරත්න
පොඩි ලොකු කවුරුදු හඳුනන ආදරය කරන කෙනෙක්.ඔහුගේම ශල්යකට ලාංකීය සංගීත ක්ෂේත්රය නව මානයකට ගෙනගිය ඔහු කවදත් රට වෙනුවෙන් සිය නිර්භයව ඉදිරියට ආ
තරුණයෙක් ලෙස අවිවාධයෙන් සඳහන් කළ හැකිය.
නිල් බලකාය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය වෙනුවෙන් ස්වේච්චාවෙන් අපේ සදාධාරණිය අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් එදත් අදත් හෙටත් ඉදිරිපත් වූ ඉරාජ් රටට ආදරේ කරන රට වෙනුවෙන් වැඩක් කරන කොල්ලෙක් කිව්වොත් නිවැරදි
Iraj Production සමාගම සහ Social Media Production සමාගම් එක්ව සිය පෞද්ගලික වෙහෙස මහන්සියෙන් ධන පරිත්‍යාගයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කරන අතර මේ සඳහා තාක්ෂණික දායකත්වය වෙනුවෙන් Shift Solutions Pvt Ltd සමාගම සහ 99X Technology සමාගම සහයෝගය දක්වයි.එම ධායකත්වයන් වෙනුවෙන් අපේ පුර්ණ හා ආදර අවංක ස්තුතිය ඔවුන්ට පුද කරමු.ඒ සඳහා සම්බන්ධීකරණය කරනු ලබන්නෙ ඉරාජ් වීරරත්න විසිනි.
ඉරාජ් දින කිහිපයකට පෙර ඔහුගේ නිල Facebook පිටුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පළ කිරීම සඳහා යම් ලිපි පෙළක් පළ කිරීම තුලින් විපක්ෂ දේශපාලන මතධාරීන් ඔහුට නින්දිත ලෙස බැණ වදිමින් නොයෙකුත් අකාරයේ අසභ්‍ය දේවල් අදහස් ලෙස පළ කර තිබෙණු අපට දක්නට ලැබුණි එමෙන්ම යම් යම් පාර්ශවයන් විසින් අප සංවිධානයේ සභාපති නාමල් රාජපක්ෂ මහතාටද අපහාස වන ලෙස යම් යම් අදහස් පළ කර තිබෙන බවද අපට දැකගත හැකි විය ඒ පිලිබන්ධව අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර එම පුද්ගලයින් හඳුනාගෙන අන්තර්ජාලය හරහා දේශ සහගත අපහාස කිරීම මත යම් ක්‍රියාමාර්ගයකට එලබීමට නියමිතය.
ඉරාජ් විසින් ඔහුගේ නිල පිටුවේ පළ කරන ලද අදහස් ඔහුගේ පෞද්ගලික මතය අදහස වන අතර අප සංවිධානයේ හෝ වෙනත් කිසිඳු පාර්ශවයක මතයක් නොවන බව සියලු දෙනා දැනගතයුතු කරුණක් වන්නේය.ඔහුගේ මතය වෙනුවෙන් පෙනී සිටීමේ ප්රජාතාන්ත්රවාදී අයිතිය ඔහු සතුව ඇති අතර ඒ මතය ඉවසිය නොහැකි පිරිස් විසින් කරන දේශ සහගත ප්‍රකාශ අප හෙළා දකිමු ඉරාජ්ටද අනෙකුත් කලාකරුවන්ටද කුමන දේශපාලන මතයක් වෙනුවෙන් පෙනීසිටීමේ අයිතිය සහ නිදහස මහින්ද රාජපක්ෂ මහතා විසින් තහවුරු කර තිබෙන බව අනිවාර්ය කරුණකි.
නැවතත් අප සංවිධානයට මතක් කරදිය යුතු කරුණ නම් අදාළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් අපේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවත් එය ඔහුගේ පෞද්ගලික මතය බවත්ය.

එන්න අප හා එක්වන්න
https://www.facebook.com/slbluebrigade
https://twitter.com/slbluebrigade
nilbalakaya official statement
nilbalakaya official web spokeswoman - උදේනි