iraj nil balakaya connection

NB_LKA

Banned
Oct 24, 2014
413
31
0
colombo
ජනප්‍රිය ගායකයෙක් ලෙස ජනාධාරයටපත්
තරුණ සංගීතකරුවන් අතර නව පෙරළියක මුලාරම්භය ඉරාජ් වීරරත්න
පොඩි ලොකු කවුරුදු හඳුනන ආදරය කරන කෙනෙක්.ඔහුගේම ශල්‍යකට ලාංකීය සංගීත ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය ඔහු කවදත් රට වෙනුවෙන් සිය නිර්භයව ඉදිරියට ආ
තරුණයෙක් ලෙස අවිවාධයෙන් සඳහන් කළ හැකිය.

නිල් බලකාය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය වෙනුවෙන් ස්වේච්චාවෙන් අපේ සදාධාරණිය අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් එදත් අදත් හෙටත් ඉදිරිපත් වූ ඉරාජ් රටට ආදරේ කරන රට වෙනුවෙන් වැඩක් කරන කොල්ලෙක් කිව්වොත් නිවැරදි

Iraj Production සමාගම සහ Social Media Production සමාගම් එක්ව සිය පෞද්ගලික වෙහෙස මහන්සියෙන් ධන පරිත්‍යාගයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කරන අතර මේ සඳහා තාක්ෂණික දායකත්වය වෙනුවෙන් Shift Solutions Pvt Ltd සමාගම සහ 99X Technology සමාගම සහයෝගය දක්වයි.එම ධායකත්වයන් වෙනුවෙන් අපේ පුර්ණ හා ආදර අවංක ස්තුතිය ඔවුන්ට පුද කරමු.ඒ සඳහා සම්බන්ධීකරණය කරනු ලබන්නෙ ඉරාජ් වීරරත්න විසිනි.

ඉරාජ් දින කිහිපයකට පෙර ඔහුගේ නිල Facebook පිටුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පළ කිරීම සඳහා යම් ලිපි පෙළක් පළ කිරීම තුලින් විපක්ෂ දේශපාලන මතධාරීන් ඔහුට නින්දිත ලෙස බැණ වදිමින් නොයෙකුත් අකාරයේ අසභ්‍ය දේවල් අදහස් ලෙස පළ කර තිබෙණු අපට දක්නට ලැබුණි එමෙන්ම යම් යම් පාර්ශවයන් විසින් අප සංවිධානයේ සභාපති නාමල් රාජපක්ෂ මහතාටද අපහාස වන ලෙස යම් යම් අදහස් පළ කර තිබෙන බවද අපට දැකගත හැකි විය ඒ පිලිබන්ධව අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර එම පුද්ගලයින් හඳුනාගෙන අන්තර්ජාලය හරහා දේශ සහගත අපහාස කිරීම මත යම් ක්‍රියාමාර්ගයකට එලබීමට නියමිතය.

ඉරාජ් විසින් ඔහුගේ නිල පිටුවේ පළ කරන ලද අදහස් ඔහුගේ පෞද්ගලික මතය අදහස වන අතර අප සංවිධානයේ හෝ වෙනත් කිසිඳු පාර්ශවයක මතයක් නොවන බව සියලු දෙනා දැනගතයුතු කරුණක් වන්නේය.ඔහුගේ මතය වෙනුවෙන් පෙනී සිටීමේ ප්‍රජාතාන්ත්‍රවාදී අයිතිය ඔහු සතුව ඇති අතර ඒ මතය ඉවසිය නොහැකි පිරිස් විසින් කරන දේශ සහගත ප්‍රකාශ අප හෙළා දකිමු ඉරාජ්ටද අනෙකුත් කලාකරුවන්ටද කුමන දේශපාලන මතයක් වෙනුවෙන් පෙනීසිටීමේ අයිතිය සහ නිදහස මහින්ද රාජපක්ෂ මහතා විසින් තහවුරු කර තිබෙන බව අනිවාර්ය කරුණකි.
නැවතත් අප සංවිධානයට මතක් කරදිය යුතු කරුණ නම් අදාළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් අපේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවත් එය ඔහුගේ පෞද්ගලික මතය බවත්ය.


J6FgPNE.png




C6T38K0.gif


එන්න අප හා එක්වන්න
https://www.facebook.com/slbluebrigade
https://twitter.com/slbluebrigade

nilbalakaya official statement
nilbalakaya official web spokeswoman - උදේනි

 
  • Like
Reactions: netlife007

k_town

Active member
  • Jun 11, 2013
    770
    85
    28
    Lonely Planet
    "ප්‍රෝඩා රූපණ ව්‍යාජ වර්ණා ගොතනා මිතුර නුඹ..
    වංක සිනා පා මුසා බසින් කන් පින වූ සබඳ නුඹ..
    සැපේදි ආ වැඩි දුකේදි හැරගිය මිතුරා නුඹයි යස.
    සදා පතමි මතු භවයේ නොදකින ලෙස නුඹ මිතුරු වෙස..
    කලන මිතුදම් නොදත් සෝබන පිරි ජීවිතේ..
    දුර්ජන නුඹ නොම වෙසෙන් පිළිලක් වී මා ලොවේ.."


    http://www.youtube.com/watch?v=apxmYpsOJ5U
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    31
    0
    colombo
    "ප්‍රෝඩා රූපණ ව්‍යාජ වර්ණා ගොතනා මිතුර නුඹ..
    වංක සිනා පා මුසා බසින් කන් පින වූ සබඳ නුඹ..
    සැපේදි ආ වැඩි දුකේදි හැරගිය මිතුරා නුඹයි යස.
    සදා පතමි මතු භවයේ නොදකින ලෙස නුඹ මිතුරු වෙස..
    කලන මිතුදම් නොදත් සෝබන පිරි ජීවිතේ..
    දුර්ජන නුඹ නොම වෙසෙන් පිළිලක් වී මා ලොවේ.."


    http://www.youtube.com/watch?v=apxmYpsOJ5U
    එක්වන්න අප හා මාතෘභූමිය වෙනුවෙන් වැඩ කරන්නට
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    31
    0
    colombo
    anyway i love your song "nil balakaya yadam wilase"

    but not the political view :rofl::rofl::rofl:
    නිල් බලකාය යනු නව අදහස් නැවුම් අදහස් නිර්මාණශීලි තරුණ අදහස් වලින් පරිපුර්ණ
    සංවිධානයක්
    ඔබත් එක්වන්න අප හා ජය වේවා මාතුභුමිය වෙනුවෙන්
     

    zen

    Member
    Apr 21, 2007
    55
    10
    0
    Sri Lanka
    එක්වන්න අප හා මාතෘභූමිය වෙනුවෙන් වැඩ කරන්නට

    රට වෙනුවෙන් එක්වන්න
    මාතුභුමියට ඔබ වටිනවා

    නිල් බලකාය යනු නව අදහස් නැවුම් අදහස් නිර්මාණශීලි තරුණ අදහස් වලින් පරිපුර්ණ
    සංවිධානයක්
    ඔබත් එක්වන්න අප හා ජය වේවා මාතුභුමිය වෙනුවෙන්

    එතකොට අපිටත් ඈස්චර්යය පහළ වෙනවද මල් කුමාරයාණන්ගේ අතවැසියාණෙනි?
     

    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    319
    24
    18
    ඉරාජ් කාරය ඔය ගහන්නේ වෙන ගේමක් බන්...ඌට මේ වෙන දේ වෙන්න දෙන්න උවමනාවක් තියනවා .. පුළුවන් නම් පරිකල්පන මෙවුව එක දාල එක හොයාගත්ත නම් හරි
    (nikan innakota hithichcha ekak) :P :D
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,442
    1,228
    113
    හීන ලෝකෙක
    අපි සමාජ ගත වෙලා හිටියට සත්තු. මේ වගේ වෙලාවලට රැළ වැසි සහජ ඉව සහ අධ්‍යාශය වැඩ කරනවා.
    බැල්ලියක් පිටිපස්සෙ යන බල්ලන්ව දැකල තියනව ද? කීදෙනෙක් ආවත්, බැල්ලි පිට උඩ නගින්න දෙන්නේ අනික් උන්ව හපලා, එකවලා, කීතු කීතු කරල දාන රැලේ ඉන්න ශක්තිමත් ම බල්ලට.
    අපි සමජ ගත වෙලා, සංස්කෘතියක් කියල දෙයක් නිර්මිණය කරගෙන තියන නිසා මේ වගේ මරලා, ගහල ගෑණු උදුර ගන්නේ නැති බව ඇත්ත. නමුත් ගැහැණිය වරණය කරනවා. ඇය තෝරණවා. ශරීර ශක්තිය, උස සහ ශරීර ප්‍රමාණය ආදිය. (ගෑණු උස මහත උන්ට කැමති එක හේතුවක් මේක) දැන් දැන් මේ දේවල් වෙනුවට ආර්ථික සහ සමාජීය කාරණා එනවා මොකද දැන් ඒව නිසා අර කැලේ වගේ ශරීර ශක්තිය කියන එක නාමික වටිනකමක් විතරක් නිසා.
    ඉතිං ගැහැණිය වරණය කරනවා-තෝර ගන්නවා.....තමන් බිහිකරන පරම්පරාවට ශක්තිමත් ම ජාන දෙන්න පුළුවන් මිනිසා-පිරිමියා කවුද කියල....
    ඕක ස්වභාවය නිසා තැවිලා පළක් නෑ........
    අපි ස්වභාවය තුල නියමිත තැන ට ස්ථාපනය වෙලා අපේ ජාන ඉදිරියට යවනව ඇර ඕවට අඩාගෙන, බෙල්ලෙ වැළ දාගෙන වැඩක් නෑ............