මචන් Views වලට ඕනේ කුණු හරුපයක් Promote කරන ඉරාජ් කාරයට හොද පාඩමක් එළකිරි එකෙන් කියලා දෙමු. රිපෝර්ට් කරපල්ලා කොල්ලනෙ. පියුමි වගේ ගොන් බඩු ගෙනල්ලා වීඩියෝ ගහලා අපේ නංගි මල්ලිගේ සමාජය විනාශ කරන මුන්ව අයින් කරලා දාමු.
කැමති වුන් විතරක් වැඩේට බැහැපල්ලා. කොන්ද පන තියෙන වුන් !!
මෙන්න ලින්ක් එක https://www.youtube.com/watch?v=Sw0Vxpj5PAw
අපේ රටට, සංස්කෘතියට ආදරේ වුන් විතරක් Report ගහපල්ලා. ඕකගේ Social Media Page ලොකුද කියලා බලමු.
මෙන්න ලින්ක් එක https://www.youtube.com/watch?v=Sw0Vxpj5PAw
අපේ රටට, සංස්කෘතියට ආදරේ වුන් විතරක් Report ගහපල්ලා. ඕකගේ Social Media Page ලොකුද කියලා බලමු.
Last edited: