Iraj Report

Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Gonkama thamai. Eth ban ohoma Prasididiye genu wili penwana video Danna tharam lejja baya nethi wela. ohoma dewal lamai beluwama untath ohoma karanna hithenwa. :yes:

    Itin yako Wena oni tharang music videos tiyenne oita Wada sex scenes tiyana 50cent,lil Wayne , Chris brown, Rihana ewath social media wala nadda ? Lanakwe gon hathage typical thinking tama narrow minded fucks.
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    මේකගේ verification badge එක ගලවන්න දෙමු report !!

    nedakin thopi wage un :angry::angry:
    එක හිර ගෙයක් තිබුනලු ලොකෙ වටේම හිර කාරයො ඉන්න, ඒකෙ වලවල් වලලු මිනිස්සුන්ව දාල තිබ්බෙ, හෑම රටකම ඔක්කොම සෙට් එක එක වලක ගානෙ හෑම රටකම උන්ව ඒ ඒ වලවල්වල දාලලු හිටියෙ, හෑම වලකටම එක ගාර්ඩ් කෙනෙක් ගානෙ දාල හිටියලු ඒත් ලන්කාවෙ උන් ඉන්න වලට ගාර්ඩ් කෙනෙක් දාල හිටියෙ නෑලු, දවසක් ඔක දෑක්ක ඩයල් එකක් හිර ගෙදර ලොක්කගෙන් අහුවලු ඈයි ලන්කාවෙ උන් ඉන්න එකට විතරක් ගාර්ඩ් කෙනෙක් දාල නෑත්තෙ කියල. ලොක්ක හිනාවෙවි කිව්වලු අපො ඔකට ගාර්ඩ් කෙනෙක් ඔනනෑ එකෙක් හරි අමාරුවෙන් නෑගල වලෙන් ගොඩ එන්න හෑදුවොත් අනිත් උන් සෙට් වෙලා ඌව ආයෙ වලට ඈදල ගන්නව කියල.... :yes::yes:
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body

    :D:D:D:D:D
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    සිරාම කතාව ඕයි.
    ලංකාවෙ මිනිස්සු හරි වෙනස්
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මුන් වැල බලන්නෙ නෑ... ඉරජ්ගේ වීඩියෝ තමයි අවුල... ආගම ජාතිය ගාවලා දේවල් කරන එක වැරදී. අර සිට්ටි මලී සින්දුව තහනම් කල මොකද්ද තම්බි කේස් නිසා.. ඒ වුනට සමන්ත බද්ද හාමුදුරුවන්ට රැස් දලා විකාරයක් කරේ. eඒව අම් වැරදී...
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    නංගිලා මල්ලිලා ඔය වීඩියෝ එකක් දැකලා විනාස වෙනවා නම් ඒක උන්ගේ මෝඩ කම.මම බ්ලු ෆිල්ම් එකක් බැලුවේ 15 දී.ඒත් කෙල්ලක් එක්ක සෙක්ස් කරේ 18න් පස්සේ.දැන් ඉන්න උන් විනාශ වෙන්නේ උන්ගේ මෝල් අමාරුවට හා මෝඩකමට.ඒවාට අනිත් දේවල් පළි නැහැ.

    උබ 18 දී හරි කරලා තියෙනවා , මම 25ත් පැනල , කෙල්ලෙකුත් ඉන්නවා එත් අද වෙනකන් කරලා නැහැ , උබත් මගුලක් කතා කරනවා.
    (මම කිව්වේ ඇතුලේ කරන සීන් එක)
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    ane manda Victor rathnayaka ge sindu mata nam wikaara wage oita wadaa lankawe gayakayo inne sangeethe gena nam dannawa athi mokaada ban eka digata oya yakaage sindu ahan inne.
     
    Sep 27, 2017
    6
    17
    3
    "IRAJ - Danuna Ft. Sahan & Kaizer Kaiz" මේ Music Video එක ගැන හැමෝටම වැරදි වැටහීමක් ඇති වෙලා තියෙන්නේ මේ වෙනකොට..පොඩ්ඩක් Open Mind වෙන්න..හැම වෙලේම ලිංගික කුහක කමෙන් ඉන්න එපා..චැනල් එක රිපෝර්ට් කල එකෙන්ම පේනවා ලංකාවේ මිනිස්සුන්ගේ මානසික තත්වය..ලංකාවේ මිනිස්සුන්ගේ ලිංගික දැනුම තියෙන්නේ ගොඩක් පහල මට්ටමක..අන්තිමට කියන්න තියෙන්නේ බලන්න කැමති නැති අය බලන්න එපා..Music කියන්නේ වැටවල් ගහලා කොටු කරන්න පුළුවන් දෙයක් නෙවේ..ලංකාවේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක වගේ Music ඉන්ඩස්ට්‍රි එකත් එකත් අබාවයට යන්න ඉඩ දෙන්න එපා!

    .::IRAJ
    WEERARATNE :love: CREW::.

    save