Iraj > talk with chathura

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දෙරන කොහොමත් සජියට කඩේ යන උන්නේ.

    me video eke eka thanaka iraj kianawa parliment ekata igena gaththa aya ganna ona kiala. eh atharema kianawa rajapakshalata support kara kiala 2015. ethakota prashnayak enawa rajapakshala saha eyalage anduwe hitapu aya sahenna igena gaththa ayada kiala :)
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    me video eke eka thanaka iraj kianawa parliment ekata igena gaththa aya ganna ona kiala. eh atharema kianawa rajapakshalata support kara kiala 2015. ethakota prashnayak enawa rajapakshala saha eyalage anduwe hitapu aya sahenna igena gaththa ayada kiala :)




    me video eka nam mama thama baluwe na, eth mata prashnayak tiyenawa iraj moko ravita ochhara hithawath wela :confused:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ඉරාජ් මෝඩ සිංහළුන්ගෙ නාඩි කියවන්න දස්සයා. ඌ තෝරගන්න චාටර්ම එකාව. එහෙම එකෙක්ව අල්ලගෙන වීඩියෝ හදලා මෝඩ සිංහළුන්ව කේන්තිගස්සලා වීව්ස් ගන්නවා. ඉරාජ්ට බනින්න ඕන නිසාම සමහරු මූව ෆේස්බුක් එකේ ලයික් කරනවා යූටියුබ් එකේ සබ්ස්ක්‍රයිබ් කරනවා. කොහොම කරත් ඌ ගොඩ.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    Iraj ගේ master plan ඕවා :lol:
    Page එක ඌම unpublish කරගෙන අනික් page එක promote කරගන්න. :lol:
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,318
    8,075
    113
    මේ මචන්ලා රාජපක්ස හෝ දැන් ඉන්න එකාල වේවා සේරම කලේ බොරුව නේද? ඉස්සෙලා ඔලේවල් හෝ ඉගෙන ගත්ත නැති හරක් හිටිය කියල දැන් ඉන්න ඔනද බන්... පොඩ්ඩක් හිතහල්ලකෝ බන් ඉරාජ් ඔය කියන ටික අපි හිතන විදියම නෙමේද? අවන්කවම මේ රටේ වෙනසක් ඉගෙන ගත්ත පිරිසක් පාලනය කරනකන් ඔය රට පිලිවෙලක් වෙයිද බන්.. අඩු ගානේ ඌ පේ පැල්, ෆ්‍රි ලන්ස් කරන කෙනෙක් ගැන හරි කතා කරපු එකම මදිද බන්. ඌට මම දන්න විදියට යු ට්යුබ් විව්ස් හිගා කන්න ඔන නෑ හොදට සල්ලි තියෙනෙ එකෙක්.අනික බන් හැම දෙම ඔකටනේ මෙකටනේ කියලනේ මෙච්චර කල් අපි බලන් හිටියේ දැන් වත් කල්පනා කලොත් නරකද මොලෙන්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,633
    48,914
    113
    සේදවත්ත
    ඉරජයට බැන්නට මූ මෙහෙම එකෙක් කියල දැනගෙන හිටියා . මූ නෙගටිව් මාකටින් කරන්නේ කියල උගේ කටින්ම දැන් කිව්වනේ . එකේ හෙතුවත් කිව්වා නැති එකෙක්ව ඇති හැකි එකෙක් කරන්න