එමිනම් කියන්නෙ මුලු ලෝකෙම පිලිගත්ත හිප්-හොප් රජ්ජුරුවො එවගේ කෙනෙකුට ඉරාජ්ව සම කරනව කියනේ ලෝකෙතියන ලොකුම විහිලුව.. මොකද එමිනම් ලගෙ තාක්ශනය එක්කබලන කොට ලන්කාවෙතියන තාක්ශනය පෙරපාසෑල් මට්ටමටත් වඩා පහත්...
කවුරු මොනදේ කියුවත් දිලුප් ගබඩාමුදලි ලන්කාවටගෙනාපු ඩිජිටල් එහෙමනෑත්නම් පරිගනකය පාදක වුන සන්ගීත කලාවෙ නිසිපල නෙලාගත් අතලොස්සෙන එකෙක් තමා ඉරාජ් කියන්නෙ

මම කියන්නෙ අපේ මේ පුන්චිරටේ ඉපදිලා ඉරාජ්, රනිදු, වගේ අය අලුත්දෙයක් කරනව අපි ඒවට ගරහන්න හොද නෑ... අපි ඔවුන්ව දිරිමත් කරන්න ඕනෙ..
කවද හරි ලන්කාවේ සන්ගීතය ලෝකයට ගෙනියන්න පුලුවන් බාතිය ඉරාජ් රනිදු සෙන්ටිග්‍රේට්ස් හිරාන් තෙනුවර ගයාන් පෙරේරා වගේ නිර්මානකරුවන්ට විතරයි..