qwee123

Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Therumak Na Bn .... Api Ape Kalaya Oya Wage Ewn wenuwen Nasthi karanna Honda Na...Uta Danduwam denna Wena Widi thiyanawa
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මූව අනිවාර්යෙන්ම පුණුරුත්තාපනය කලයුතුයි කියන එක තමයි මගේ අදහස. ඊට අමතරව ක්‍රිඩකයන්, ගායකයන් සහ කලාකරුවන් ඇතුළු රටේ රටේ ප්‍රසිද්ධයි කියන අය සමහරක් දෙනාවද පුණුරුත්තාපනය කලයුතුය.

    ඔවුන් සියළු දෙනාට තමන්ගේ චරිතයේ, වෘත්තියේ, ආයතනයේ සහ රටේ තමන්ට තියෙන ගෞරවය රැක ගත යුතු අකාරය අනිවා මේ පුණුරුත්තාපන වැඩසටහන් වලදී ඉගැන්විය යුතුයි.

    හුදෙක් මෙය පලිගැනීමක් නොව පක්ෂ පාට භේදයකින් තොරව හිතා, පක්ෂ පාට භේදයකින් තොරව දැක, කාලොචිතව ක්‍රියාකරන්නන් බිහිකිරීම උදෙසාය.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අද උදේ මම News Feed එක බලද්දී මා දුටු ඒ වෙනස මෙන්න... ඔබත් මේ වෙනස්ම දුටුවාද බලන්න

    මෛත්‍රීට සපෝර්ට් කරපු අය

    1. යුද්ද ඉවර කරපු අපේ හිටපු ජනාදිපතිතුමාට අපි හැමදාම ආදරෙයි!
    2. මහින්ද මහත්තයට අසාධාරණයක් උනොත් අපි නැගී සිටිනවා!
    3. අපි ඔක්කොම ශ්‍රී ලංකාවේ නිසා බෙදෙන්නේ නැතුව එකතු වෙලා රට හදමු!
    4. දැන් ජනාදිපති වැරද්දක් කලොත් අපි එකට විරුද්දවත් කතා කලනවා!

    මරාට සපෝර්ට් කරපු අය (බහුතරය)

    1. බෝම්බ පිපිරියන්!!!! මිනිස්සු මැරියන්!!!!! ප්‍රභාකරන් ආයේ ඉපදියන්!!!!
    2. අපේ ජනදිපතිව පරද්දපු උබලට හෙන ගහනවා යකෝ!!!!!!
    3. මේක අපේ රට යකෝ!!!! ලේ කකියනවා යකෝ!!!!
    4. මේ රටට කෙල වෙයන්!!! එතකොට තොපිට තේරෙයි!!!!
    5. මෛත්‍රීදෙමළෙක්!!! මෛත්‍රීට යන්න පුළුවන් නැගෙනහිරට විතරයි!!!
    6. තොපිලට සාප වෙනවා යකෝ!!! කොටි චන්ද නිසයි පැරදුනේ යකෝ!!! තොපිට මේක තේරෙන්න රටට කෙලවෙන්නම ඕනේ යකෝ!!!
    7. ජාතිවාදියෝ තමයි යකෝ!!! මරාගෙන මැරෙනවා යකෝ!!!!

    මේ වෙනස බලා රටට ආදරේ කව්ද කියා ඔබම සිතන්න!