මූව අනිවාර්යෙන්ම පුණුරුත්තාපනය කලයුතුයි කියන එක තමයි මගේ අදහස. ඊට අමතරව ක්රිඩකයන්, ගායකයන් සහ කලාකරුවන් ඇතුළු රටේ රටේ ප්රසිද්ධයි කියන අය සමහරක් දෙනාවද පුණුරුත්තාපනය කලයුතුය.
ඔවුන් සියළු දෙනාට තමන්ගේ චරිතයේ, වෘත්තියේ, ආයතනයේ සහ රටේ තමන්ට තියෙන ගෞරවය රැක ගත යුතු අකාරය අනිවා මේ පුණුරුත්තාපන වැඩසටහන් වලදී ඉගැන්විය යුතුයි.
හුදෙක් මෙය පලිගැනීමක් නොව පක්ෂ පාට භේදයකින් තොරව හිතා, පක්ෂ පාට භේදයකින් තොරව දැක, කාලොචිතව ක්රියාකරන්නන් බිහිකිරීම උදෙසාය.