D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මම ඉරාජ්ගේ හැමදේම අනුමත කරන්නේ නැහැ බන්. හැබැයි මෙතන උ කියන කතාවේ අත්තක් තියෙනවා පොඩියට. නිකන් බලපන් කෙල්ලෙක්ට නිදහසේ පාරේ බැහැල යන්න පුලුවන්ද? එක්කෝ උස්සල රේප් කරලා මරනවා. නැත්තන් බස් වල ජැක් ගහනවා.. ඇහුවොත් සදාචාරේ. හැබැයි කොහේ බැලුවත් අසහනේ. කෙල්ලෙක්ට කොල්ලෙක්ට නිදහසේ පාරේ බැහැල යන්න පුලුවන්ද? නාකි ගැනු කියන්නේ "මුන්ට මදන විසේ, පාරේ යන්න දන්නේ නැහැ.." රටේ නැති කතා. යකෝ කෙල්ලෙක් කොල්ලෙක් පාරේ ගියහම, ඇත අල්ලාගෙන කතා කලාම, මොකක්ද යකෝ එකේ වැරැද්ද? හුත්තේ සංස්කෘතිය ඉස්සරහට ගෙන තමයි අපේ එවුන් හැම බලු වැඩේම කරන්නේ මමනං දකින විදිහට. :yes::yes:
    හැබැයි එහෙම බයිලා ගහපු මුම තමයි වික්ටර් රත්නායක මහත්තයාගේ පෞද්ගලික ජීවිතේට ඇඟිල්ල ගහන්න ගියෙත්... :dull::dull: