~:: IRAJ'S SONG Lyrics ::~

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Yayata Payana (Prihan ft Iraj)

    යායට පායනා පෝදා සද
    කෙත පීදෙනා පිනි දෝරක
    හිත පාරනා මේ මා දුක
    සැපසේ වින්දා

    හිත රෑ වෙනා එලිවෙන සද
    හිත හාරනා මා පාළුව
    නුඹ දන්නවානම් ආ පිට
    යනවා කැන්දා

    රූ එන්නම් මා ඉද හිට ඒ සදේ හැපිලා
    සෑහෙන්නම් මා නුඹගේ ඇස් පඅරා රුදාලා

    තනි පැලේ දී තනිව උරගෑ
    රූ ගණන් බලලා
    අවේලාවක පෑයු තරුවෙ
    පෑ බැළුම් හින්දා
    තනි ඇතා සේ හිතින් හිතපු
    මල්ලියේ අරුමේ
    නුඹ නිසාවෙන් ඉබේ පිරුනු
    ආලයෙන් බැදුනේ .....

    තරු ගනිද්දී නුඹව පෙන්වූ
    හීනයේ ගිලිලා
    සැපත ඉද්දී පැතැම් සේරම
    කළුවරේ බින්දා
    මල් බිසෝ වී මෙමට දුන්නු
    සතුට යලි ගත්තා
    නුඹ පතා මං ඉත සිතින් පිදූ
    ජීවිතේ මැරුනා .....


    ( Weradim Wela thibunothing Sama wenna)