මට විතරද බන් මේක හිතෙන්නේ?
ඉරාජය හදන හදන වීඩියෝ එක youtube sl rank #1 වෙනව.
ගොඩක් උන් මූට අපහස කරාට. මූ සමහර පැති වලින් වැඩ්ඩෙක්.
මටනම් හිතෙන්නෙම පොර Youtube එකේ ranking algo එක අල්ලගෙන කියල? ඌ ඒක හෙන කන්ෆිඩන්ට් පිට කියනවත් එක්ක. මම දැක්ක ආශාවරී එක දාන්න කලින් පොර කියනව. මේක අනිවා මේ දවස් වෙද්දි ලක්ෂ 10ක් බලනවමයි කියල. ඒ වගේම ඒකත් #1 උනා. මේ විශේෂත්වය යොදාගෙන පොරට හෙනට ප්‍රොජෙක්ට්ස් එනව. මූ සෝෂල් මීඩියා පැත්ත උනත් සුපිරියටම යූස් කරනව. ඒ වගේම පට්ට මොල කාරයෙක්. අපි හතන්නැති සියුම් තැන් පොර හිතනව. මාකටින් යකෙක් මූ.
මම එකක් කියන්නම් මට අහුඋන. අර ආශාවරී එකේ කොන්ඩම් එක දෙන කෑල්ල දැම්මෙම ඔය වීඩියෝ එක viral යව්නනමයි අනිවා. ඒක උෟ හිතා මතා ගහපු ප්ලෑනක්. නමුත් ඒ වීඩියෝ එකමට වෙන රටකට ගහපු එකේ ඒක නෑ.
වෙන බයිලයක් දැන් මම කියන්නේ. කියන් ආවෙ youtube එක ගැනනේ. අඩෝ සිරාවටම මට නම් සුවර් මූ දන්නව ට්‍රික් එකක් youtube rank කරන විදියට. මේ ඒ ටෙක්නික්ස් යූස් කරල තමයි අනිවා video rank කරන්නේ. උබල මොකෝ හිතන්නේ?

ඌ දන්න එකම දේ ගලක් පුකක් එළියේ දාල වීඩියෝ එකක් කරාම ලංකාවේ අමන හැත්ත පෝලිමේ දූවගෙන එන බව විතරයි.

thawa ads danna puluwan, ads nam onath naha elakiri,fb wala uge vid walata banina widihata auto famous 