Iran වලට ගහන්න ද හදන්නේ ?

lilman

Well-known member
  • May 10, 2009
    40,927
    54,503
    113
    Colombo
    Lesiyen ghanna puluwan iran valata, gaza valata gahanna ochchara amaru vunath lebanon valata lesiyen gewwe khomada?

    Lebanon sectarian country ekak, anith sect un hizbulla ekka patta malen inne un rata athula ida gena okkoma info tika dunna.

    Iranian unge 60% israel supporters, 20% Neutral, 20% khameni supporters, un IRGC dala balen thiyan inne iran unva. Anthima president election eka balapan, kawruth munta kemathi na.

    Iran ungen 60% unge support ekata inna kota patta lesiyen iran valata gahanna puluwan, information denna patta set ekak athulema innava.
    ------ Post added on Oct 1, 2024 at 8:01 AM
    ඉරාන වසන්තයක් එන සීන් එකක් තියෙන්නෙ :)
     
    • Love
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    මොන ලබ්බක් කරන්න හදනවද මන්දා උන්. මෙහේ පෙට්‍රල් අඩු කළා විතරයි. :confused:
    ඔය රුපියල් 21 එක අඩු කරා කියලා මාර සැපක් නැහැ බං 🤣🤣
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    දේශපාලන විශ්ලේෂණ ඉවරයි. දැන් එන්නෙ යුධ විශ්ලේෂණ.
    Season 9 Lol GIF by The Office
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    පිස්සුද බන්. ඇමරිකාවේන් යවනවා නැව් පිටින්. සෙලෙන්ස්කියා මේ පාර ගිහින් කිව්වා අපි දැන් මොස්කව් ගැට්ටේ හින්දා ආයුධ එපා කියලා. ඒ ටිකත් ඊශ්‍රායලයේට දෙන්න කියලා දැක්කානේ පොරගේ සතුට පොටෝ වල. ඊශ්‍රායෙලේට production capacity එක නැහැ development තිබ්බට.
    ජෝකරයා ට්‍රම්පච්චිව නම් හම්බවෙලා තිබ්බා මිට දවස් කීපෙකට කලින්.

     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    ඊශ්‍රඉලය උන්ගේ උපරිමයෙන් කොහොම හරි ඉරනෙට ගහන්න පොටක් පාද ගන්න දඟලනවා.. උන්ගේ මුලු ට්‍රයි එකම කොහොමහරි ඉරානය යුඩ්ඩයකට පටලවලා ඒ හරහා ඉරානයේ හඳුනාගත් නියුක්ලියර් ෆැසිලිටීස් ටිකට ගේමදෙන්න... මොකද තව පොඩි කාලයක් තියෙන්නෙ ඉරානයට න්‍යශ්ටික ආයුධ බලය ගන්න.. ඒකයි ඉරානය සද්ද නැතිවම ඉන්නේ.. මේ මම කියනවට විශ්වාස කරන්න එපා.. නිවුස් බැලුවම තෙරෙයි... ඒකයි ඉරානය වලියට නොගිහින් ඉන්නේ.. දැන් ඉරානය අන්තිම ස්ටේජ් එජේ ඉන්නේ නියුක්ලියර් පවර්ඩ් රටක් වෙන්න.. ඉරානයට නියුලියර් ආයුද එනව කියන්නේ රිජන් එකම ස්ටේබල් වෙනවා.. ඒකයි ඊශ්‍රාඑලය කොහොම කොහොම හරි මේක නවත්තන්න ට්‍රයි කරන්නේ... ඉරානේ මාරම හිර විල්ලක හිරවෙලා ඉන්නේ.. එයාලගේ ප්‍රොක්සිස් වලට උදවු කරන්න බැරිව ඉන්න එකේ වාසිය ඉශ්‍රාඉලය දැන් අරගෙන ඉන්නේ... තව ටික දවසකට ඉරානයට එයාලගේ ප්‍රොක්සීස් නැති කරගන්න වෙනවා... එයාලගේ විශ්වාසෙත් දිනාගන්න බැරිවෙනවා.. මේ හැමදෙයක්ම නියුක්ලියර් වෙපන් එක හදනකන් ඇදගෙන යන්න වෙනවා..



    Iran is reportedly approaching a critical stage in its nuclear program, with estimates suggesting it could produce enough weapon-grade uranium for a nuclear weapon in as little as one week. Here’s a summary of the current situation:

    Timeline for Nuclear Capability​

    • Breakout Time: Iran could theoretically produce enough enriched uranium for its first nuclear weapon in about one week. If it continues on its current path, it could have enough for six weapons within a month and potentially twelve weapons after five months of continued enrichment efforts
      2
      4
      .
    • Advanced Centrifuges: Iran has been installing advanced IR-6 centrifuges at its Fordow facility, significantly increasing its enrichment capacity. This expansion could allow Iran to produce weapons-grade uranium for up to five nuclear weapons in a single month once fully operational
      4
      .

    Concerns from Israel​

    Israel is particularly concerned about Iran's nuclear advancements for several reasons:
    • Existential Threat: Israeli officials view a nuclear-armed Iran as an existential threat, given the hostile rhetoric from Iranian leadership towards Israel.
    • Regional Stability: The prospect of Iran acquiring nuclear weapons could destabilize the Middle East, prompting other nations in the region to pursue their own nuclear capabilities.
    • Preemptive Actions: Israel has indicated that it may take military action to prevent Iran from achieving nuclear weapons capability, especially if it perceives that Iran is nearing the final stages of weaponization
      1
      4
      .
    The combination of rapid advancements in uranium enrichment and Israel's historical stance against a nuclear-capable Iran creates a precarious situation that continues to draw international attention.


    Perplexity.
    bump
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    Lesiyen ghanna puluwan iran valata, gaza valata gahanna ochchara amaru vunath lebanon valata lesiyen gewwe khomada?

    Lebanon sectarian country ekak, anith sect un hizbulla ekka patta malen inne un rata athula ida gena okkoma info tika dunna.

    Iranian unge 60% israel supporters, 20% Neutral, 20% khameni supporters, un IRGC dala balen thiyan inne iran unva. Anthima president election eka balapan, kawruth munta kemathi na.

    Iran ungen 60% unge support ekata inna kota patta lesiyen iran valata gahanna puluwan, information denna patta set ekak athulema innava.
    ------ Post added on Oct 1, 2024 at 8:01 AM
    ගහයි අතේ

    ඔය මොනවා කරත් රටක් අල්ල ගන්න land invasion එකක් කරන්න ඕනේ, ඊශ්‍රායල් කාරයෝ ඔක්කොම ගියත් මදි.

    ඔක්කොටම කලින් ඉරානෙට යන්නත් එපයි, ඊශ්‍රායල් උන්ට එහෙම expeditionary capability එකක් නෑ.
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ගහයි අතේ

    ඔය මොනවා කරත් රටක් අල්ල ගන්න land invasion එකක් කරන්න ඕනේ, ඊශ්‍රායල් කාරයෝ ඔක්කොම ගියත් මදි.

    ඔක්කොටම කලින් ඉරානෙට යන්නත් එපයි, ඊශ්‍රායල් උන්ට එහෙම expeditionary capability එකක් නෑ.
    khomada iran un mulin dunnu talk tika, gaza valata ghana eka neweththu neththan den gahanava kiwaa, thama ghanavada ban :lol: :lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    khomada iran un mulin dunnu talk tika, gaza valata ghana eka neweththu neththan den gahanava kiwaa, thama ghanavada ban :lol: :lol:
    එහෙම තමයි දැන් ඔය ඊශ්‍රායල් උන් ඉරානෙ අල්ලන්න කතා කරන්නේ පුළුවන් කමකටද? :rofl:
     
    • Haha
    Reactions: Dr.Amdan

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,352
    6,522
    113
    ඔන්න ඉරානය බැලස්ටික් මිසයිල 200 කින් ප්‍රහාරය ආරම්භ කරල. ඉන්ටර්සෙප්ට් කරන්න පුළුවන්වෙලා තියෙන්න ටිකයි ඇමරිකන් හමුදාවත් ඒකට සහයවෙලා තියනව.