ආරාබි වසන්තය (Arab Spring) ayemath
S sahan50 Well-known member Apr 15, 2024 7,051 6,396 113 kandy Oct 1, 2024 #61 ආරාබි වසන්තය (Arab Spring) ayemath
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 11,662 25,678 113 Oct 1, 2024 #62 kingcapton said: ඔන්න ඉරානය බැලස්ටික් මිසයිල 200 කින් ප්‍රහාරය ආරම්භ කරල. ඉන්ටර්සෙප්ට් කරන්න පුළුවන්වෙලා තියෙන්න ටිකයි ඇමරිකන් හමුදාවත් ඒකට සහයවෙලා තියනව. Click to expand... Reactions: INCORRECT
kingcapton said: ඔන්න ඉරානය බැලස්ටික් මිසයිල 200 කින් ප්‍රහාරය ආරම්භ කරල. ඉන්ටර්සෙප්ට් කරන්න පුළුවන්වෙලා තියෙන්න ටිකයි ඇමරිකන් හමුදාවත් ඒකට සහයවෙලා තියනව. Click to expand...
S sahan50 Well-known member Apr 15, 2024 7,051 6,396 113 kandy Oct 2, 2024 #63 Brandy2020 said: ඉරාන් ජනාධිපති හෙලිකොප්ටර් එකෙන් යද්දී අනතුරක් වුණා කියලා උඹලා හිතුවා නේද? එකටත් මුන් ගැහැව්වා.... ඊළඟට දෙන්නේ ඉරනේ කොමෙනි ට.... ඉරාන් එවුන් ඇතුලෙන් සපොර්ට් Click to expand... Yup eka thama unee Brandy2020 said: ඇතුලෙන් ගස්සන්නේ.... දැන් ඉරාන් එවුන්ට එපා වෙලා තියෙන්නේ දැන් ක්‍රමය. ලෙබනන් වල හිස්බුල්ල එවුන් පාවල දෙනවා සාමාන්‍ය මිනිස්සු ලෙසටම. ------ Post added on Oct 1, 2024 at 6:31 AM Click to expand... Mekath hari..amthakada mchn ara army commander kenekta gahuwe. Ekata allapu set eka iran walama forces, secret service wala aya. Unwa dammala gahala thibbe Israel walin
Brandy2020 said: ඉරාන් ජනාධිපති හෙලිකොප්ටර් එකෙන් යද්දී අනතුරක් වුණා කියලා උඹලා හිතුවා නේද? එකටත් මුන් ගැහැව්වා.... ඊළඟට දෙන්නේ ඉරනේ කොමෙනි ට.... ඉරාන් එවුන් ඇතුලෙන් සපොර්ට් Click to expand... Yup eka thama unee Brandy2020 said: ඇතුලෙන් ගස්සන්නේ.... දැන් ඉරාන් එවුන්ට එපා වෙලා තියෙන්නේ දැන් ක්‍රමය. ලෙබනන් වල හිස්බුල්ල එවුන් පාවල දෙනවා සාමාන්‍ය මිනිස්සු ලෙසටම. ------ Post added on Oct 1, 2024 at 6:31 AM Click to expand... Mekath hari..amthakada mchn ara army commander kenekta gahuwe. Ekata allapu set eka iran walama forces, secret service wala aya. Unwa dammala gahala thibbe Israel walin
K kingcapton Well-known member Sep 28, 2012 5,352 6,522 113 Oct 2, 2024 #64 රෝසි ආච්චි said: Click to expand... මේ මොකෝ?
S sahan50 Well-known member Apr 15, 2024 7,051 6,396 113 kandy Oct 2, 2024 #65 Miami-Vice said: ඒ කියන්නෙ ඉරානෙ 60% කැමති වෙයිද ඊශ්‍රායෙල් එකෙන් ඇවිල්ල උන්ව මරල යනවට? Click to expand... Israel godk welawata government ekai minissui athara thiyana connection ekata gahala wade patan gai. Ethakota easy gahanna degollo wen karama
Miami-Vice said: ඒ කියන්නෙ ඉරානෙ 60% කැමති වෙයිද ඊශ්‍රායෙල් එකෙන් ඇවිල්ල උන්ව මරල යනවට? Click to expand... Israel godk welawata government ekai minissui athara thiyana connection ekata gahala wade patan gai. Ethakota easy gahanna degollo wen karama
B Bitter Truth Well-known member Dec 19, 2015 24,110 46,698 113 Oct 2, 2024 #66 ඒකේ අනික් පැත්ත නේ වුනේ..