Iran shootings

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Armed men have opened fire at the Iranian parliament and the shrine of Ayatollah Khomeini in the capital, Tehran, Iranian media report.

    At least one gunman fired shots inside parliament, wounding a guard, news agencies said. There are conflicting reports of other people hurt.

    There are also reports of a shooting at the mausoleum of Ayatollah Khomeini, the founder of the modern state.

    A witness told Reuters news agency that the incident at parliament was "over".

    Security forces had massed inside and outside the building, the witness said.


    http://www.bbc.com/news/world-middle-east-40184641
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සන්නද්ධ තුවක්කුකරුවන් ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයට සහ අයතුල්ලා කොමේනි දේවස්ථානයට වෙඩි තබා තිබේ.
    බී.බී.සී. ලෝක සේවය සඳහන් කළේ, තුවක්කුකරුවෙකු ආරක්ෂක නිලධාරියෙකුට වෙඩි තබා ඇති බ ය.

    නූතන ඉරානයේ නිර්මාතෘ ලෙස සැලකෙන අයතුල්ලා කොමේනිගේ දේවස්ථානයට ද තුවක්කුකරුවන් වෙඩි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ය.

    සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ, පාර්ලිමේන්තු සංකීර්ණය තුළ වෙඩි තැබීම අවසන්ව ඇති අතර ආරක්ෂාව තර කර ඇති බව ය.

    ඉරාන මාධ්‍ය සඳහන් කළේ, පාර්ලිමේන්තු සංකීර්ණයේ වෙඩි තැබීමෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව ය.


    http://newsfirst.lk/sinhala/2017/06/100419/
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඉරාන පාර්ලිමේන්තු සංකීර්ණයට සහ අයතුල්ලා අල් ඛමේනි සමාධියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තව ත් පුද්ගලයින් රැසක් තුවාල ලබා තිබේ.ඉරාන පාර්ලිමේන්තු සංකීර්ණයට වෙඩි තැබීම සඳහා පැමිණි ත්‍රස්තවාදියෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වෙයි.