Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Iranian charged in plot to kill Trump, also tasked with targeting Israelis in Sri Lanka, US
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක බලන්න full විස්තරේ තියනවා Shakeri කියන එකා 2019 arrest කරලා ලංකාවේදී

"Years later, on or about January 22, 2019, following their release from U.S. custody, CC-1 and SHAKER! were arrested by the Sri Lanka Police Narcotics Bureau ("SLPRB") in Colombo, Sri Lanka, in connection with the seizure of approximately 92 kilograms of heroin."

https://www.justice.gov/opa/media/1376516/dl

ට්‍රම්ප් ඝාතන කොන්ත්‍රාත්තුවත් ශ්‍රී ලංකාවේ දී ඊශ්‍රයාල ජාතිකයන්ට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමත් භාරගත් කවුද මේ ෆර්ෂාඩ් ෂකේරි!

by editor

නොවැම්බර් 9, 2024

in පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව සැක පිට 2019 දී ශ්‍රි ලංකා අත් අඩංගුවේත් පසුවෙලා… ට්‍රම්ප් ඝාතන කොන්ත්‍රාත්තුව පවරලා තියෙන්නේ ඩොලර් ලක්ෂ තුනකට… ඊශ්‍රයාල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට විශාල මුදලක් වියදම් කරලා…

ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල සංචාරකයින්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා පැවරී තිබුණේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන කොන්ත්‍රාත්තුවත් ලබාගෙන සිටි බවට චෝදනා එල්ල වූ ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය හා සම්බන්ධකම් පවත්වන කුප්‍රකට කුලී ඝාතකයෙක්වන ෆර්ෂාඩ් ෂකේරිට බව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය නිවේදනයකට අනුව, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය සමඟ සම්බන්ධකම් ඇති බවට චෝදනා සහිත ෂකේරි එම බලකායේ විවේචකයින් නිහඬ කිරීම සඳහා ඉරාන නිලධාරීන් විසින් සංවිධානය කරන ලද පුළුල් ජාත්‍යන්තර කුමන්ත්රණයක කොටස් කරුවෙකි. ශකේරි ට්‍රම්ප් මරා දැමීම සඳහා ඇමරිකානු ඩොලර් 300,000 කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබී ඇත. ඉරානය විදේශයන්හි මෙහෙයුම් කිරිම සඳහා වෙනත් පුද්ගලයින් සහ අපරාධ ජාලා මෙහෙයවමින් ඇති බව ශකේරිගේ කුමන්ත්රණයෙන් පැහැදිලිවන බව අධිකරණ දෙපාර්තමේන්තුව පවසයි. එම නිවේදනයේ දැක්වෙන ආකාරයට ශ්‍රී ලංකාවේ සංචාරයෙහි නියුතු ඊශ්‍රයාල ජාතිකයන් ඝාතනය සඳහා සැලකිය යුතු මුදලක් ලබා දී ඇත්තේත් ෆර්ෂාඩ් ෂකේරි විසිනි.

ජාත්‍යන්තර සීමාවන් නොතකා ඉරානය සිය පාලන තන්ත්රයේ විරුද්ධවාදීන් සහ එය සතුරු ලෙස සලකන අය ඉලක්ක කර ගැනීමට දරන උත්සාහයන් මෙම සිද්ධියෙන් ඉස්මතුවන බව පවස එෆ්බීඅයි අධ්යක්ෂ ක්‍රිස්ටෝපර් වේ ප්‍රකාශ කර ඇත්තේ එවැනි තර්ජනවලට එරෙහිව ඒජන්සිය සුපරීක්ෂාකාරීව සිටින බවය.

කවුද මේ ෆර්ෂාඩ් ෂකේරි

ෆර්ෂාඩ් ෂකේරි යනු 2008 වසරේදී අමෙරිකාවෙන් පිටුවහල් කරන ලද මේ වනවිට 51 හැවිරිදි ටෙහෙරානය පදනම් කරගත් ඇෆ්ගන් සම්භවයක් සහිත පුද්ගලයෙකි. ඔහු එක්සත් ජනපදයට සංක්‍රමණය වන්නේ කුඩා කාලයේදීමය. වයස අවුරුදු 20දී පමණ සොරකම් කිරීමේ වරදකට හසුව වසර 14 ක් දඬුවම් ලැබීමෙන් අනතුරුව ඔහු 2008 දී ඇමරිකාවෙන් පිටුවහල් කර තිබිණි. ලදී. මෑත මාසවලදී, ෂකේරි ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට සහය වීම සඳහා එක්සත් ජනපද සිරගෙවල්වලදී ඔහුට හමු වූ අපරාධ සහචරයින්ගේ ජාලයක් උත්තේජනය කිරීමට සම්බන්ධ වී තිබිණි. එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවට අනුව, ඔහු ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය වෙත උනන්දුවක් දක්වන පුද්ගලයින් හඳුනාගෙන ඔවුන් මගින් ඝාතන ඉලක්ක නිරීක්ෂණත් සහ ඝාතන සිදු කිරීම සඳහා ක්‍රියාකාරීන් ලබා දී ඇති බව වාර්තා වේ.

2008 දී ඔහු පිටුවහල් කළද ඇමරිකානු ආරක්ෂක අංශ ඔහු සම්බන්ධ නිරීක්ෂණ කටයුතු 2015 දක්වා යාවත්කාලීන කළේය. 2019 දී, ඔහුගේ ජාලයට සම්බන්ධ යැයි කියන අපරාධ ක්‍රියාකාරකම් මාලාවක් යළිත් ඉස්මතු වන්නේ හොරොයින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙනි. හෙරොයින් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා ඔහු ශ්‍රී ලංකාවේ රඳවා තබා ගෙන තිබිණි. ලංකාව තුළ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීමේ වගකීම ඔහු පවරා ගන්නේ මේ පසුබිම මත බව ද වාර්තා වී ඇත.

- https://lankasara.com/si/පුවත්/ට්‍රම්ප්-ඝාතන-කොන්ත්‍රාත/

------ Post added on [DATETIME="UT"]1731181202[/DATETIME]

[QUOTE="monson, post: 30309025, member: 30005"] මේක බලන්න full විස්තරේ තියනවා Shakeri කියන එකා 2019 arrest කරලා ලංකාවේදී "Years later, on or about January 22, 2019, following their release from U.S. custody, CC-1 and SHAKER! were arrested by the Sri Lanka Police Narcotics Bureau ("SLPRB") in Colombo, Sri Lanka, in connection with the seizure of approximately 92 kilograms of heroin." [URL]https://www.justice.gov/opa/media/1376516/dl[/URL] [HR][/HR] [HEADING=2]ට්‍රම්ප් ඝාතන කොන්ත්‍රාත්තුවත් ශ්‍රී ලංකාවේ දී ඊශ්‍රයාල ජාතිකයන්ට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමත් භාරගත් කවුද මේ ෆර්ෂාඩ් ෂකේරි![/HEADING] by [URL='https://lankasara.com/si/author/editor/']editor[/URL] [URL='https://lankasara.com/si/%e0%b6%b4%e0%b7%94%e0%b7%80%e0%b6%ad%e0%b7%8a/%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%8a-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b6%ad/']නොවැම්බර් 9, 2024[/URL] in [URL='https://lankasara.com/si/%e0%b6%b4%e0%b7%94%e0%b7%80%e0%b6%ad%e0%b7%8a/']පුවත්[/URL] [URL='https://lankasara.com/wp-content/uploads/2024/11/P3290197-1080x675-1.jpg'][IMG]https://lankasara.com/wp-content/uploads/2024/11/P3290197-1080x675-1-750x500.jpg[/IMG][/URL] [B]මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව සැක පිට 2019 දී ශ්‍රි ලංකා අත් අඩංගුවේත් පසුවෙලා… ට්‍රම්ප් ඝාතන කොන්ත්‍රාත්තුව පවරලා තියෙන්නේ ඩොලර් ලක්ෂ තුනකට… ඊශ්‍රයාල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට විශාල මුදලක් වියදම් කරලා… ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල සංචාරකයින්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා පැවරී තිබුණේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන කොන්ත්‍රාත්තුවත් ලබාගෙන සිටි බවට චෝදනා එල්ල වූ ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය හා සම්බන්ධකම් පවත්වන කුප්‍රකට කුලී ඝාතකයෙක්වන ෆර්ෂාඩ් ෂකේරිට බව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.[/B] එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය නිවේදනයකට අනුව, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය සමඟ සම්බන්ධකම් ඇති බවට චෝදනා සහිත ෂකේරි එම බලකායේ විවේචකයින් නිහඬ කිරීම සඳහා ඉරාන නිලධාරීන් විසින් සංවිධානය කරන ලද පුළුල් ජාත්‍යන්තර කුමන්ත්රණයක කොටස් කරුවෙකි. ශකේරි ට්‍රම්ප් මරා දැමීම සඳහා ඇමරිකානු ඩොලර් 300,000 කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබී ඇත. ඉරානය විදේශයන්හි මෙහෙයුම් කිරිම සඳහා වෙනත් පුද්ගලයින් සහ අපරාධ ජාලා මෙහෙයවමින් ඇති බව ශකේරිගේ කුමන්ත්රණයෙන් පැහැදිලිවන බව අධිකරණ දෙපාර්තමේන්තුව පවසයි. එම නිවේදනයේ දැක්වෙන ආකාරයට ශ්‍රී ලංකාවේ සංචාරයෙහි නියුතු ඊශ්‍රයාල ජාතිකයන් ඝාතනය සඳහා සැලකිය යුතු මුදලක් ලබා දී ඇත්තේත් ෆර්ෂාඩ් ෂකේරි විසිනි. ජාත්‍යන්තර සීමාවන් නොතකා ඉරානය සිය පාලන තන්ත්රයේ විරුද්ධවාදීන් සහ එය සතුරු ලෙස සලකන අය ඉලක්ක කර ගැනීමට දරන උත්සාහයන් මෙම සිද්ධියෙන් ඉස්මතුවන බව පවස එෆ්බීඅයි අධ්යක්ෂ ක්‍රිස්ටෝපර් වේ ප්‍රකාශ කර ඇත්තේ එවැනි තර්ජනවලට එරෙහිව ඒජන්සිය සුපරීක්ෂාකාරීව සිටින බවය. [HEADING=3][B]කවුද මේ ෆර්ෂාඩ් ෂකේරි[/B][/HEADING] ෆර්ෂාඩ් ෂකේරි යනු 2008 වසරේදී අමෙරිකාවෙන් පිටුවහල් කරන ලද මේ වනවිට 51 හැවිරිදි ටෙහෙරානය පදනම් කරගත් ඇෆ්ගන් සම්භවයක් සහිත පුද්ගලයෙකි. ඔහු එක්සත් ජනපදයට සංක්‍රමණය වන්නේ කුඩා කාලයේදීමය. වයස අවුරුදු 20දී පමණ සොරකම් කිරීමේ වරදකට හසුව වසර 14 ක් දඬුවම් ලැබීමෙන් අනතුරුව ඔහු 2008 දී ඇමරිකාවෙන් පිටුවහල් කර තිබිණි. ලදී. මෑත මාසවලදී, ෂකේරි ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට සහය වීම සඳහා එක්සත් ජනපද සිරගෙවල්වලදී ඔහුට හමු වූ අපරාධ සහචරයින්ගේ ජාලයක් උත්තේජනය කිරීමට සම්බන්ධ වී තිබිණි. එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවට අනුව, ඔහු ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය වෙත උනන්දුවක් දක්වන පුද්ගලයින් හඳුනාගෙන ඔවුන් මගින් ඝාතන ඉලක්ක නිරීක්ෂණත් සහ ඝාතන සිදු කිරීම සඳහා ක්‍රියාකාරීන් ලබා දී ඇති බව වාර්තා වේ. 2008 දී ඔහු පිටුවහල් කළද ඇමරිකානු ආරක්ෂක අංශ ඔහු සම්බන්ධ නිරීක්ෂණ කටයුතු 2015 දක්වා යාවත්කාලීන කළේය. 2019 දී, ඔහුගේ ජාලයට සම්බන්ධ යැයි කියන අපරාධ ක්‍රියාකාරකම් මාලාවක් යළිත් ඉස්මතු වන්නේ හොරොයින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙනි. හෙරොයින් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා ඔහු ශ්‍රී ලංකාවේ රඳවා තබා ගෙන තිබිණි. ලංකාව තුළ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීමේ වගකීම ඔහු පවරා ගන්නේ මේ පසුබිම මත බව ද වාර්තා වී ඇත. - [URL]https://lankasara.com/si/%e0%b6%b4%e0%b7%94%e0%b7%80%e0%b6%ad%e0%b7%8a/%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%8a-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b6%ad/[/URL] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1731181202[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom