Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Yesterday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
iraq vs us war update
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉරානයෙන් ඇමරිකාවට ප්‍රති ප්‍රහාර, තුන්වන ලෝක යුද්ධයේ ආරම්භයද??

පසුගියදා ඇමරිකාව විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්රහාරකින්, මියගිය ඉරානයේ හමුදා ප්‍රධානියෙකු වූ ජෙනරාල් සුලෙයිමානිගේ, මරණයට පළිගැනීමක් ලෙසින් අද උදෑසන, ඉරානය විසින් ඇමරිකානු හමුදාව වෙත ප්‍රති ප්‍රහාර එල්ලකලා, ඉරාකයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු වෙත මෙසේ මිසයිල් ප්‍රහාර එල්ලකර තිබූ අතර, මෙම ප්රහාරයන්ගෙන් ඇමරිකානු සෙබලුන් 80ක් මිය ගොස්,ඇමරිකානු හෙලිකොප්ටර් යානා හා යුධ උපකරණ වලට දරුණු හානි සිදුව ඇති බවට, ඉරාන මාධ්‍ය ආයතන විසින් සනාථ කර තිබුණා, ජෙනරාන් සුලෙයිමානිගේ, මරණයත් සමඟ ඉරාන පාර්ලිමෙන්තුව විසින්, සියලුම ඇමරිකානු හමුදා බල ඇණි, ත්‍රස්ථවාදීන් ලෙසට නම් කරමින්, පනතක් සම්මත කරගත් අතර, ඒ අනුව ඔවුන් ඉදිරියේදි ඇමරිකානු හමුදාව වෙත, දිගින් දිගිටම ප්‍රහාර එල්ලකිරීමට සූදානම් බවයි පෙනෙන්නේ..

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමිනි ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, ඉරාන ප්‍රහාර වලින් සිදුවූ හානිය මේ වන විටත් ගණනය කරමින් පවතින අතර, හෙට උදෑසනම මේ ගැන ප්‍රකාශයක් නිකුත් කරන බවය, වැඩි දුරටත් අදහස් පලකළ ට්‍රම්ප් පවසා තිබුණේ, ඕනෑම ප්‍රහාරයකට මුහුණ දිය හැකි, ලොව ශක්තිමත්ම හමුදාව හා යුධ උපකරණද තමන් සතු බවයි..

(අන්තර්ජාලය ඇසුරෙන් )

#madhawavish

[QUOTE="madhawavish, post: 25071965, member: 514270"] [SIZE="4"][COLOR="Blue"]ඉරානයෙන් ඇමරිකාවට ප්‍රති ප්‍රහාර, තුන්වන ලෝක යුද්ධයේ ආරම්භයද?? . පසුගියදා ඇමරිකාව විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්රහාරකින්, මියගිය ඉරානයේ හමුදා ප්‍රධානියෙකු වූ ජෙනරාල් සුලෙයිමානිගේ, මරණයට පළිගැනීමක් ලෙසින් අද උදෑසන, ඉරානය විසින් ඇමරිකානු හමුදාව වෙත ප්‍රති ප්‍රහාර එල්ලකලා, ඉරාකයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු වෙත මෙසේ මිසයිල් ප්‍රහාර එල්ලකර තිබූ අතර, මෙම ප්රහාරයන්ගෙන් ඇමරිකානු සෙබලුන් 80ක් මිය ගොස්,ඇමරිකානු හෙලිකොප්ටර් යානා හා යුධ උපකරණ වලට දරුණු හානි සිදුව ඇති බවට, ඉරාන මාධ්‍ය ආයතන විසින් සනාථ කර තිබුණා, ජෙනරාන් සුලෙයිමානිගේ, මරණයත් සමඟ ඉරාන පාර්ලිමෙන්තුව විසින්, සියලුම ඇමරිකානු හමුදා බල ඇණි, ත්‍රස්ථවාදීන් ලෙසට නම් කරමින්, පනතක් සම්මත කරගත් අතර, ඒ අනුව ඔවුන් ඉදිරියේදි ඇමරිකානු හමුදාව වෙත, දිගින් දිගිටම ප්‍රහාර එල්ලකිරීමට සූදානම් බවයි පෙනෙන්නේ.. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමිනි ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, ඉරාන ප්‍රහාර වලින් සිදුවූ හානිය මේ වන විටත් ගණනය කරමින් පවතින අතර, හෙට උදෑසනම මේ ගැන ප්‍රකාශයක් නිකුත් කරන බවය, වැඩි දුරටත් අදහස් පලකළ ට්‍රම්ප් පවසා තිබුණේ, ඕනෑම ප්‍රහාරයකට මුහුණ දිය හැකි, ලොව ශක්තිමත්ම හමුදාව හා යුධ උපකරණද තමන් සතු බවයි.. (අන්තර්ජාලය ඇසුරෙන් ) #madhawavish[/COLOR][/SIZE] [img]https://i.imgur.com/M9dKO2e.jpg[/img] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom