iraq vs us war update

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    ඉරානයෙන් ඇමරිකාවට ප්‍රති ප්‍රහාර, තුන්වන ලෝක යුද්ධයේ ආරම්භයද??
    .
    පසුගියදා ඇමරිකාව විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරකින්, මියගිය ඉරානයේ හමුදා ප්‍රධානියෙකු වූ ජෙනරාල් සුලෙයිමානිගේ, මරණයට පළිගැනීමක් ලෙසින් අද උදෑසන, ඉරානය විසින් ඇමරිකානු හමුදාව වෙත ප්‍රති ප්‍රහාර එල්ලකලා, ඉරාකයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු වෙත මෙසේ මිසයිල් ප්‍රහාර එල්ලකර තිබූ අතර, මෙම ප්‍රහාරයන්ගෙන් ඇමරිකානු සෙබලුන් 80ක් මිය ගොස්,ඇමරිකානු හෙලිකොප්ටර් යානා හා යුධ උපකරණ වලට දරුණු හානි සිදුව ඇති බවට, ඉරාන මාධ්‍ය ආයතන විසින් සනාථ කර තිබුණා, ජෙනරාන් සුලෙයිමානිගේ, මරණයත් සමඟ ඉරාන පාර්ලිමෙන්තුව විසින්, සියලුම ඇමරිකානු හමුදා බල ඇණි, ත්‍රස්ථවාදීන් ලෙසට නම් කරමින්, පනතක් සම්මත කරගත් අතර, ඒ අනුව ඔවුන් ඉදිරියේදි ඇමරිකානු හමුදාව වෙත, දිගින් දිගිටම ප්‍රහාර එල්ලකිරීමට සූදානම් බවයි පෙනෙන්නේ..
    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමිනි ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, ඉරාන ප්‍රහාර වලින් සිදුවූ හානිය මේ වන විටත් ගණනය කරමින් පවතින අතර, හෙට උදෑසනම මේ ගැන ප්‍රකාශයක් නිකුත් කරන බවය, වැඩි දුරටත් අදහස් පලකළ ට්‍රම්ප් පවසා තිබුණේ, ඕනෑම ප්‍රහාරයකට මුහුණ දිය හැකි, ලොව ශක්තිමත්ම හමුදාව හා යුධ උපකරණද තමන් සතු බවයි..
    (අන්තර්ජාලය ඇසුරෙන් )
    #madhawavish

    M9dKO2e.jpg
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    Iran says it does not seek war after firing missiles at bases housing Americans.
    The Iranian foreign minister said on Wednesday that his country had “concluded” its attacks on American forces and did “not seek escalation or war” after firing more than 20 ballistic missiles at two military bases in Iraq where United States troops are stationed.

    The minister, Mohammad Javad Zarif, posted the remarks on Twitter after Iran had conducted the strikes in response to the killing of Maj. Gen. Qassim Suleimani, a leader of the Islamic Revolutionary Guards Corps.

    Senior Iraqi defense officials who work with the United States command said that no Americans or Iraqis had been killed in the attacks. In a short statement released on Wednesday morning, the Joint Command in Baghdad, which includes both Iraqi troops and soldiers from the international coalition, said that neither force “recorded any losses.”

    Australia, Britain, Denmark, Poland and Sweden, whose troops are stationed in Iraq alongside American forces, also said that none of their service members had been killed.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,678
    27,197
    113
    36
    Mirihana
    alis.alberta.ca

    ethakota mun bombe yawala thiyenne kawuruth hitapu nathi thanakatada?