IRD එකෙන් මෙහෙම SMS එන්නෙ ඇයි? කෙළින්ම මගෙ mobile number එකට ඇවිත් තියෙන්නෙ.
මගෙ 2020 අරගත්තු Business registaration එකක් නම් තියෙනවා ලක්ෂ 3 ක් දාළා තනි පුද්ගල ව්‍යාපාරයක් විධියට register කරපු. ඒත් ඒක පාවිච්චි වුණේ නැහැ කොරෝනා සීන් එක නිසා. දැන් පාවිච්චි වෙන්නෙත් නැහැ. අවුරුද්දකට tax වලට අහුවෙන ආදායමක් නම් account වලට වැටෙන්නෙ නැහැ. ගෙවන්න කිව්වට ගාණක් දාළත් නැහැ. ගෙදර ඇඩ්‍රස් එකට ලියුම් මොකුත් ආවෙත් නැහැ.
මොකක්ද බන් මේක?
SMS
Dear Taxpayer,
ÇÇYour IIT Paying-In-Slip for [XXXX] has been printed for TIN [XXXXXXXXX]. Kindly make the Payment on or before 2024-08-15.
ÇÇUsing the DIN [XXXXXXXXXXXXXXXX]
ÇÇIRD

Up
------ Post added on Jul 28, 2024 at 2:28 PM