Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ireland යමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Critical Skills Employment Permit CSEP

කලින් හැදින්වූනේ Green Card Type Employment

Highly skilled අයට රැකියා අවස්ථාවන් සහ රටේ නිත්‍ය පුරවැසිභාවය අවුරුදු දෙකක් වගෙ කාලෙකින් ලබාදීම තමයි මේ හරහා බලාපොරොත්තුව.

අවුරුදු 2කින් PR ගන්න පුළුවන්, Self Sponsor කර ගන්න පුළුවන්, dependents එක්ක යන්න පුළුවන්, Highly demamded, Highly skilled, Significant shortage

එකක් තියන්නේ එහෙ රැකියා අවස්ථාවන්හි

Employment Permit online System EPOS හරහා ඔයාට හෝ ඔයාගේ employer ට apply කරන්න පුළුවන් Sponsorships අවශ්‍ය නැති job offer/ emplyment contract එකකින් විතරක් visa එක අප්ලයි කරන්න පුළුවන්.

ඔයාගෙ පලවෙනි ජොබ් එකේ අවම මාස 12ක් රැදෙන්න ඕන

Dependents ඔයත් එක්කම apply කරලා move වෙන්න පුළුවන්. Critical Skills qualifications list එකට අනුව අවම Degree එකක් හෝ higher qualifications සමගින් relevent experience තියෙන්න ඕන. Job එක පටන් ගන්න contract එකේ තියෙන දවසට වඩා අවම සති 12කට කලින් visa එක apply කරන්න ඕන.

ඔය හැම දේම Ireland ගැන තමයි:

1 ඔයාගෙ ජොබ් එක Critical Shortage Occupation List එකේ තියනවද බලන්න. තියනවා නම් හැම ජොබ් සයිට් එකකම ජොබ්ස් search කරලා apply කරන්න experience qualifications තියනවා නම්. මතකනෙ CV එක හරිම important වගෙම specifically apply කරන job එකටම හදලා තියෙන්න ඕන job description එකේ key words එක්කම, ඔයාව නොදන්න කෙනෙකුට ඔයාව sell කරන එකම tool එක මම හැමදාම කථා කරන ඔයාගෙ cv එක.

Interview process එකේදී ඔයාගෙ employer/ interviewer දැනුවත් කරන්න ඔයාට sponsorship එකක් අවශ්‍ය නොවන බව හෝ apply කරන අවස්ථාවේදීත් sponsorships ඕන නැති බව සඳහන් කරන්න.

2 ජොබ් ඔෆර් එක ගන්න නම් හොදට interview එක කරන්න ඕන, ඒකට ලැහැස්ති වෙලා කර ගත්තට පස්සෙ ඔයාට තනියම apply කරන්න පුළුවන් €1000ක විතර වියදමින් ඔයාටම පුළුවන්. ඒජන්ට්ස්ලා අවශ්‍ය නැහැ මොකද sponsorships ඕන නැති නිසා.

සම්පූර්ණ විය යුතු දේවල්:

Job එකේ full description එකක්

Starting date එක, වැදගත්

Annual Salary එක €32000

ඔයාගෙ qualifications, experience ගැන විස්තරාත්මක සදහනක්

ජොබ්ස් අතරින් ඉහලින්ම තියන ජොබ්ස්:

* Product Managers and Directors

* Natural and Social Science professionals

* Engineering professionals

* ICT professionals

* Health professionals

* Health and Social Services Managers and Directors

* Nursing and Midwifery professionals

* Therapy professionals

* Health Associate professionals

* Teaching and Educational professionals

* Business, Research and Administrative professionals

* Architects, Town Planners and Surveyors

* Quality and Regulatory professionals

* Media professionals

* Artistic, Literary and Media occupations

* Design occupations

* Sports and Fitness occupations

* Sales, Marketing and Related Associate professionals

මේ සදහනත් මතක් කරන්නම ඕන If you believe you have the relevant skills and experience to succeed in a sector which struggles with skills shortages, this will give you a significant advantage.

You will be competing against both Irish and EU citizens who already have the right to work in the State, meaning your application must stand out.

One way of doing this, of course, is by proving that you could fill a skills shortage in a relevant industry/sector. මේ ලිස්ට් එකට අයත් නැති අයටත් self sponsor වෙන්න පුළුවන් salary එක €64000 වැඩියෙන් ගෙවන ජොබ්ස් හොයා ගෙන.

ආයෙත් මතක් කරනවා මේ visa එක apply කරන්න පුළුවන් ඔයාට හෝ ඔයාගෙ employerට EPOS හරහා.

https://enterprise.gov.ie/en/what-we-do/workplace-and-skills/employment-permits/employment-permit-eligibility/highly-skilled-eligible-occupations-list/

Qualifications experience අඩුපාඩු තියන අයට කියන්න තියන්නේ upskill කරගන්න, ජොබ් descriptions කියවලා බලන්න. අවම වශයෙන් වත් ඉල්ලන experience හදාගන්න. වයස gender එක, marital status, උස කොට සුදු කළු මහත කෙට්ටු, ආගම ජාතිය නම් ප්‍රශ්නයක් කර ගන්නම එපා Europe වල ජොබ්ස් වලට try කරද්දි.

හැමෝටම ට්‍රයි කරන්න මොකක්ම හරි විදිහක් හෝ දෙයක් තියනවා රටින් පිට වැඩ කරන්න, එහෙනම් ජයම - Asha Perera

(උපුටා ගැනීමකි අයිතිය Asha Perera Facebook )

[QUOTE="2osama, post: 29400973, member: 314982"] [B][SIZE=5]Critical Skills Employment Permit CSEP කලින් හැදින්වූනේ Green Card Type Employment [IMG]https://cdn.ca.emap.com/wp-content/uploads/sites/9/2018/11/3094624_luasdublintram-1024x682.jpg[/IMG] [/SIZE][/B] Highly skilled අයට රැකියා අවස්ථාවන් සහ රටේ නිත්‍ය පුරවැසිභාවය අවුරුදු දෙකක් වගෙ කාලෙකින් ලබාදීම තමයි මේ හරහා බලාපොරොත්තුව. අවුරුදු 2කින් PR ගන්න පුළුවන්, Self Sponsor කර ගන්න පුළුවන්, dependents එක්ක යන්න පුළුවන්, Highly demamded, Highly skilled, Significant shortage එකක් තියන්නේ එහෙ රැකියා අවස්ථාවන්හි Employment Permit online System EPOS හරහා ඔයාට හෝ ඔයාගේ employer ට apply කරන්න පුළුවන් Sponsorships අවශ්‍ය නැති job offer/ emplyment contract එකකින් විතරක් visa එක අප්ලයි කරන්න පුළුවන්. ඔයාගෙ පලවෙනි ජොබ් එකේ අවම මාස 12ක් රැදෙන්න ඕන Dependents ඔයත් එක්කම apply කරලා move වෙන්න පුළුවන්. Critical Skills qualifications list එකට අනුව අවම Degree එකක් හෝ higher qualifications සමගින් relevent experience තියෙන්න ඕන. Job එක පටන් ගන්න contract එකේ තියෙන දවසට වඩා අවම සති 12කට කලින් visa එක apply කරන්න ඕන. ඔය හැම දේම Ireland ගැන තමයි: 1 ඔයාගෙ ජොබ් එක Critical Shortage Occupation List එකේ තියනවද බලන්න. තියනවා නම් හැම ජොබ් සයිට් එකකම ජොබ්ස් search කරලා apply කරන්න experience qualifications තියනවා නම්. මතකනෙ CV එක හරිම important වගෙම specifically apply කරන job එකටම හදලා තියෙන්න ඕන job description එකේ key words එක්කම, ඔයාව නොදන්න කෙනෙකුට ඔයාව sell කරන එකම tool එක මම හැමදාම කථා කරන ඔයාගෙ cv එක. Interview process එකේදී ඔයාගෙ employer/ interviewer දැනුවත් කරන්න ඔයාට sponsorship එකක් අවශ්‍ය නොවන බව හෝ apply කරන අවස්ථාවේදීත් sponsorships ඕන නැති බව සඳහන් කරන්න. 2 ජොබ් ඔෆර් එක ගන්න නම් හොදට interview එක කරන්න ඕන, ඒකට ලැහැස්ති වෙලා කර ගත්තට පස්සෙ ඔයාට තනියම apply කරන්න පුළුවන් €1000ක විතර වියදමින් ඔයාටම පුළුවන්. ඒජන්ට්ස්ලා අවශ්‍ය නැහැ මොකද sponsorships ඕන නැති නිසා. සම්පූර්ණ විය යුතු දේවල්: Job එකේ full description එකක් Starting date එක, වැදගත් Annual Salary එක €32000 ඔයාගෙ qualifications, experience ගැන විස්තරාත්මක සදහනක් ජොබ්ස් අතරින් ඉහලින්ම තියන ජොබ්ස්: * Product Managers and Directors * Natural and Social Science professionals * Engineering professionals * ICT professionals * Health professionals * Health and Social Services Managers and Directors * Nursing and Midwifery professionals * Therapy professionals * Health Associate professionals * Teaching and Educational professionals * Business, Research and Administrative professionals * Architects, Town Planners and Surveyors * Quality and Regulatory professionals * Media professionals * Artistic, Literary and Media occupations * Design occupations * Sports and Fitness occupations * Sales, Marketing and Related Associate professionals මේ සදහනත් මතක් කරන්නම ඕන If you believe you have the relevant skills and experience to succeed in a sector which struggles with skills shortages, this will give you a significant advantage. You will be competing against both Irish and EU citizens who already have the right to work in the State, meaning your application must stand out. One way of doing this, of course, is by proving that you could fill a skills shortage in a relevant industry/sector. මේ ලිස්ට් එකට අයත් නැති අයටත් self sponsor වෙන්න පුළුවන් salary එක €64000 වැඩියෙන් ගෙවන ජොබ්ස් හොයා ගෙන. ආයෙත් මතක් කරනවා මේ visa එක apply කරන්න පුළුවන් ඔයාට හෝ ඔයාගෙ employerට EPOS හරහා. [URL]https://enterprise.gov.ie/en/what-we-do/workplace-and-skills/employment-permits/employment-permit-eligibility/highly-skilled-eligible-occupations-list/[/URL] Qualifications experience අඩුපාඩු තියන අයට කියන්න තියන්නේ upskill කරගන්න, ජොබ් descriptions කියවලා බලන්න. අවම වශයෙන් වත් ඉල්ලන experience හදාගන්න. වයස gender එක, marital status, උස කොට සුදු කළු මහත කෙට්ටු, ආගම ජාතිය නම් ප්‍රශ්නයක් කර ගන්නම එපා Europe වල ජොබ්ස් වලට try කරද්දි. හැමෝටම ට්‍රයි කරන්න මොකක්ම හරි විදිහක් හෝ දෙයක් තියනවා රටින් පිට වැඩ කරන්න, එහෙනම් ජයම - Asha Perera (උපුටා ගැනීමකි අයිතිය Asha Perera Facebook ) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom