Ireland යමු

2osama

Well-known member
  • Oct 25, 2010
    81,439
    72,656
    113
    මාලඹේ
    Critical Skills Employment Permit CSEP
    කලින් හැදින්වූනේ Green Card Type Employment

    3094624_luasdublintram-1024x682.jpg

    Highly skilled අයට රැකියා අවස්ථාවන් සහ රටේ නිත්‍ය පුරවැසිභාවය අවුරුදු දෙකක් වගෙ කාලෙකින් ලබාදීම තමයි මේ හරහා බලාපොරොත්තුව.

    අවුරුදු 2කින් PR ගන්න පුළුවන්, Self Sponsor කර ගන්න පුළුවන්, dependents එක්ක යන්න පුළුවන්, Highly demamded, Highly skilled, Significant shortage
    එකක් තියන්නේ එහෙ රැකියා අවස්ථාවන්හි
    Employment Permit online System EPOS හරහා ඔයාට හෝ ඔයාගේ employer ට apply කරන්න පුළුවන් Sponsorships අවශ්‍ය නැති job offer/ emplyment contract එකකින් විතරක් visa එක අප්ලයි කරන්න පුළුවන්.

    ඔයාගෙ පලවෙනි ජොබ් එකේ අවම මාස 12ක් රැදෙන්න ඕන
    Dependents ඔයත් එක්කම apply කරලා move වෙන්න පුළුවන්. Critical Skills qualifications list එකට අනුව අවම Degree එකක් හෝ higher qualifications සමගින් relevent experience තියෙන්න ඕන. Job එක පටන් ගන්න contract එකේ තියෙන දවසට වඩා අවම සති 12කට කලින් visa එක apply කරන්න ඕන.

    ඔය හැම දේම Ireland ගැන තමයි:

    1 ඔයාගෙ ජොබ් එක Critical Shortage Occupation List එකේ තියනවද බලන්න. තියනවා නම් හැම ජොබ් සයිට් එකකම ජොබ්ස් search කරලා apply කරන්න experience qualifications තියනවා නම්. මතකනෙ CV එක හරිම important වගෙම specifically apply කරන job එකටම හදලා තියෙන්න ඕන job description එකේ key words එක්කම, ඔයාව නොදන්න කෙනෙකුට ඔයාව sell කරන එකම tool එක මම හැමදාම කථා කරන ඔයාගෙ cv එක.

    Interview process එකේදී ඔයාගෙ employer/ interviewer දැනුවත් කරන්න ඔයාට sponsorship එකක් අවශ්‍ය නොවන බව හෝ apply කරන අවස්ථාවේදීත් sponsorships ඕන නැති බව සඳහන් කරන්න.

    2 ජොබ් ඔෆර් එක ගන්න නම් හොදට interview එක කරන්න ඕන, ඒකට ලැහැස්ති වෙලා කර ගත්තට පස්සෙ ඔයාට තනියම apply කරන්න පුළුවන් €1000ක විතර වියදමින් ඔයාටම පුළුවන්. ඒජන්ට්ස්ලා අවශ්‍ය නැහැ මොකද sponsorships ඕන නැති නිසා.

    සම්පූර්ණ විය යුතු දේවල්:
    Job එකේ full description එකක්
    Starting date එක, වැදගත්
    Annual Salary එක €32000
    ඔයාගෙ qualifications, experience ගැන විස්තරාත්මක සදහනක්

    ජොබ්ස් අතරින් ඉහලින්ම තියන ජොබ්ස්:

    * Product Managers and Directors
    * Natural and Social Science professionals
    * Engineering professionals
    * ICT professionals
    * Health professionals
    * Health and Social Services Managers and Directors
    * Nursing and Midwifery professionals
    * Therapy professionals
    * Health Associate professionals
    * Teaching and Educational professionals
    * Business, Research and Administrative professionals
    * Architects, Town Planners and Surveyors
    * Quality and Regulatory professionals
    * Media professionals
    * Artistic, Literary and Media occupations
    * Design occupations
    * Sports and Fitness occupations
    * Sales, Marketing and Related Associate professionals

    මේ සදහනත් මතක් කරන්නම ඕන If you believe you have the relevant skills and experience to succeed in a sector which struggles with skills shortages, this will give you a significant advantage.

    You will be competing against both Irish and EU citizens who already have the right to work in the State, meaning your application must stand out.

    One way of doing this, of course, is by proving that you could fill a skills shortage in a relevant industry/sector. මේ ලිස්ට් එකට අයත් නැති අයටත් self sponsor වෙන්න පුළුවන් salary එක €64000 වැඩියෙන් ගෙවන ජොබ්ස් හොයා ගෙන.

    ආයෙත් මතක් කරනවා මේ visa එක apply කරන්න පුළුවන් ඔයාට හෝ ඔයාගෙ employerට EPOS හරහා.

    https://enterprise.gov.ie/en/what-w...ity/highly-skilled-eligible-occupations-list/

    Qualifications experience අඩුපාඩු තියන අයට කියන්න තියන්නේ upskill කරගන්න, ජොබ් descriptions කියවලා බලන්න. අවම වශයෙන් වත් ඉල්ලන experience හදාගන්න. වයස gender එක, marital status, උස කොට සුදු කළු මහත කෙට්ටු, ආගම ජාතිය නම් ප්‍රශ්නයක් කර ගන්නම එපා Europe වල ජොබ්ස් වලට try කරද්දි.

    හැමෝටම ට්‍රයි කරන්න මොකක්ම හරි විදිහක් හෝ දෙයක් තියනවා රටින් පිට වැඩ කරන්න, එහෙනම් ජයම - Asha Perera

    (උපුටා ගැනීමකි අයිතිය Asha Perera Facebook )
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,530
    6,069
    113
    යන තැනක අම්මව තියල පලයන්.. උන්දැට මායි අනිත් කොල්ලො සෙට් එකයි නැතුව බෑ..

    ( හැම ත්‍රෙඩ් එකකම මූ රෙන එකේ මුගේ ත්‍රෙඩ් වලටත් මෙහෙම කමෙන්ට් එකක් තියෙන්න ඕනේ)
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,186
    945

    ඒ පාර උබත් යන්න හදනවද? මහින්ද මහත්තයා සන්වර්දනය කරපු රට දමල.......