මචන්ලා මෙන්න මේ iron gym කියන එක රුපියල් 2000ට තියෙනවා ලංකාවේ විකුනන්න. එත් මේ වීඩියෝ එකේ තියෙන විදිහට අපේ ගෙවල් වල උළුවස්සේ කොහොමද බන් මේක සෙට් කරන්නේ? අපේ උළුවහු උඩ මෙහෙම ගැට්ටක් සෙට් වෙන්නේ නෑනේ? 

Last edited:

gattak hada ganne one ban bass knkta kiyala

තේරුමක් නැහැ බන් ඕක ගත්තා කියලා. යකඩ බයටක් අරන් එල්ලුවත් ඕකට වඩා හොදයි

