iron man 3

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    උබට මොන අයන් මෑන් ද බන් දවසම රෙදි හෝද හෝද අයන් කරන එකා :rofl:

    මම ආදරෙන් එවා කරන්නෙ බන් කරලා ඉවර උනාම හම්බ වෙන සැප :love:
    උබලා වගෙ මල් වත්තෙ ගොන්නුන්ට රු.500 දිලා ගන්නවා වගෙ නෙමෙ

    පිරිසිදු 100% ආදරයත් එක්ක එහෙම සැපතට ඉරිසියා කරන කුහකයෙක් වෙන්න එපා සහො:rofl:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මම ආදරෙන් එවා කරන්නෙ බන් කරලා ඉවර උනාම හම්බ වෙන සැප :love:
    උබලා වගෙ මල් වත්තෙ ගොන්නුන්ට රු.500 දිලා ගන්නවා වගෙ නෙමෙ

    පිරිසිදු 100% ආදරයත් එක්ක එහෙම සැපතට ඉරිසියා කරන කුහකයෙක් වෙන්න එපා සහො:rofl:

    pati rool da manda:rolleyes::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    මම ආදරෙන් එවා කරන්නෙ බන් කරලා ඉවර උනාම හම්බ වෙන සැප :love:
    උබලා වගෙ මල් වත්තෙ ගොන්නුන්ට රු.500 දිලා ගන්නවා වගෙ නෙමෙ

    පිරිසිදු 100% ආදරයත් එක්ක එහෙම සැපතට ඉරිසියා කරන කුහකයෙක් වෙන්න එපා සහො:rofl:

    images
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    හොදට වතුර තියෙන පලාතකට පලයන් කොට කබෙට පොඩි ලිදක් හම්බ වෙයි:rofl:
    මල්වත්තෙ පාරෙන් නම් කොහොම හෙවුවත් ගැබුර ලිං තම්යි සෙට් වෙන්නෙ පුතො:rofl:
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මේ වගේ ෆිල්ම් වල මචං කැම් කොපි බලල වැඩක් නෑ බං. ෆිල්ම් එක රහට බලන්න තව ටිකක් ඉවසලා හිටහන්. ඕනේ නං සිංහල සබ් එක්කම බලන්න බැරියැ එතකොට
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    හොදට වතුර තියෙන පලාතකට පලයන් කොට කබෙට පොඩි ලිදක් හම්බ වෙයි:rofl:
    මල්වත්තෙ පාරෙන් නම් කොහොම හෙවුවත් ගැබුර ලිං තම්යි සෙට් වෙන්නෙ පුතො:rofl:

    අපි තාම පොඩි ළමයි සහෝ ඕව ගැන වැඩි දුර දන්නෙ නෑ..හැබැයි ඉතින් ඔය නම් උබේ වෙඩින් මගුල දවසෙ පිටත් වෙලා යනකොට ගහපි පික් එකක් :rofl:

    අනේ මෙහෙමත් ජීවිත හැබෑට
    2.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මේ වගේ ෆිල්ම් වල මචං කැම් කොපි බලල වැඩක් නෑ බං. ෆිල්ම් එක රහට බලන්න තව ටිකක් ඉවසලා හිටහන්. ඕනේ නං සිංහල සබ් එක්කම බලන්න බැරියැ එතකොට

    රහට බලන්නනම් ෆිලිම් 1 cd එකකට ගහලා හොදට වතුරෙන් තම්බන්න ඔන ඉට පස්සෙ ලුනු හරි සිනි හරි දාල රහ බලන්න ඔන:rofl: