Ironman 4x4 Emergency Response team

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    වාහනයක් වැස්සකටවත් නොතෙමී තියන්න උත්සාහ කරන අය ඉන්න රටක. පාඩුව බලන්නේ නැතුව ගන්වතුරකටම දාල හැකි උපරිමයෙන් පිහිටක් වෙන්න දරපු උත්සාහය අගය කල යුතුයි.

    :yes::yes::yes::yes::yes::yes:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    මුන්ගේ 4 x 4 experiences සුපිරි බන්. සිරාවටම මම නම් මෙලෝ ලබ්බක් දන්නේ නැහැ.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනුන් දුන්න අදාරවල තමන්ගේ නම ගහල බෙදන කුජිත අමතිහොරු ඉන්න රටේ මේ වගේ නියම මනුස්සයින්ට හදපිරි ප්‍රණාමය ....:love::love:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    මරුසිරා;21741030 said:
    අනුන් දුන්න අදාරවල තමන්ගේ නම ගහල බෙදන කුජිත අමතිහොරු ඉන්න රටේ මේ වගේ නියම මනුස්සයින්ට හදපිරි ප්‍රණාමය ....:love::love:
    :love::love::love: