Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Is “Sinhala-Hindu New Year, a British creation’"?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]අවසානයේ ඊට අදාළ[/FONT][FONT=&quot]ගැසට් නිවේදනයේ මෙසේ පළ විය.[/FONT]

[FONT=&quot]අපේ‍්‍රල් [/FONT][FONT=&quot]11 - [/FONT][FONT=&quot]සිංහල හා හින්දු අලුත් අවුරුද්ද [/FONT]

[FONT=&quot]අපේ‍්‍රල් [/FONT][FONT=&quot]28 - [/FONT][FONT=&quot]සිංහල වෙසක් මාසයේ පළමු අටවක දිනය [/FONT]

[FONT=&quot]අධිරාජ්‍ය ආණ්ඩුවේ පණතකින් එසේ සිදුකලද හින්දු භක්තිකයන්ට දවස් [/FONT][FONT=&quot]365[/FONT][FONT=&quot] ක අවුරුද්දක්[/FONT][FONT=&quot]නැත. හින්දු සම්ප්‍රදායට අනුව බ්‍රහ්ම ලෝකයේ එක් දවසක් මනුෂ්‍ය ලෝකයේ අවුරුද්දකි.[/FONT][FONT=&quot]එබැවින් අවුරුද්ද දෙකකට බෙදෙන්නේ දිවා හා රාත්‍රි වශයෙනි. තෛපොංගල් (ජනවාරි [/FONT][FONT=&quot]15) [/FONT][FONT=&quot]සිට[/FONT][FONT=&quot]දීපාවලී (පහන්වැල) දක්වා දිවා කාලයයි. දීපා +ආවලී සිට තෛපොන්ගල් දක්වා මාස [/FONT][FONT=&quot]2 1/2 [/FONT][FONT=&quot]කෙටි රාත්‍රියකි.[/FONT][FONT=&quot] [/FONT]

[FONT=&quot]මේ උතුරු ඉන්දියාවේ ඇති කෙටි ශීත සෘතුවයි. දකුණු ඉන්දියාවේ දෙමළ හින්දූන්ට ද ඇත්තේ මේ[/FONT][FONT=&quot]සම්ප්රදායම වේ.[/FONT]

[FONT=&quot]දිවාලි හෝ දීපවාලී (නේපාලයේ දී තිහාර් සහ ස්වාන්ති ලෙස ද හැඳින්වේ.[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]මර්කිස්කරාලි)) යනු ඉන්දියාවේ හා නේපාලයේ ප්‍රධානම ප්‍රීතිමත් නිවාඩු දිනයයි. ඵමෙන්ම හින්දු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සීක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජෛන ආගම්වල ඉතා වැදගත් උත්සවයක් ද වෙනවා.. දීපවාලී උත්සවය වටා බොහෝ පුරාවෘතයන් ගොඩ නැගී ඇත. වර්තමානයේ ලොව වටා හින්දු ජෛන සහ සීක් ආදී ආගම් අදහන්නන් "ආලෝකයේ උත්සවය" වශයෙන් ඵය සමරති. මෙහිදී පහන සංකේතවත් කරන්නේ මිනිසුන් තුළ තිබෙන නරක අභිබවා හොඳ ජයග්‍රහණය කිරීමය. මෙම [/FONT][FONT=&quot]උත්සවය නේපාලයේ නේවාර් බෞද්ධයින් විසින් සමරනු ලබයි. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]සිංහල හා හින්දු අලුත් අවුරුද්ද [/FONT][FONT=&quot]1984 [/FONT][FONT=&quot]දී ලිතෙහි හා දින දර්ශනයෙහි හා රජයේ දින දර්ශනයන් හි හා දින පොත්වල සිංහල හා දෙමළ[/FONT][FONT=&quot]අලුත් අවුරුද්ද ලෙස සඳහන් කරන්නට පටන් ගෙන ඇත. [/FONT][FONT=&quot]1983 [/FONT][FONT=&quot]ජුලි මස ජාතිවාදී කෝලාහල නිසා එලෙස නම් කිරීම සිදු කල බව විශ්වාස කෙරේ. [/FONT]

[FONT=&quot]1886 [/FONT][FONT=&quot]ජනවාරි [/FONT][FONT=&quot]15 [/FONT][FONT=&quot]දින හැන්සාඩ් වාර්තාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එදින සම්මත වූ අංක [/FONT][FONT=&quot]4 [/FONT][FONT=&quot]දරන නිවාඩු දින පණත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අදාළ ගැසට් නිවේදනය අදත් කොළඹ[/FONT][FONT=&quot]ජාතික[/FONT][FONT=&quot]ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ඇති බව පැවසේ... [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]එළැඹෙන සෑම වසරකම අපේ‍්‍රල් මස [/FONT][FONT=&quot]13 [/FONT][FONT=&quot]වැනි හෝ [/FONT][FONT=&quot]14[/FONT][FONT=&quot] වැනි දිනට යෙදෙන අලුත් අවුරුදු සූර්ය සංක්රාන්තියේ ප්‍රධාන තැනක් ගන්නේ බක් මාසේ අසිරිය යි.[/FONT][FONT=&quot]ගොයම් කපා පාගා අටු කොටු පුරවාගෙන විවේක සුවයෙන් ගත කරන මේ මාසයේ අවට පරිසරය මලින් පලින් බර වූ භාග්‍යවන්ත වූ කාලයකි.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මෙය හින්දුන් සලකන්නේ විෂ්ණු පුණ්‍ය කාලය වශයෙනි. දින හතක් පුරා පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවයේ දී සූර්ය දිව්‍ය රාජයා පොළොවට වඩින්නේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අසුන් සත් දෙනකු බැඳි රියකිනි.[/FONT][FONT=&quot]ඔහු [/FONT][FONT=&quot]මෙහි දී හින්දුන් හඳුන්වන්නේ කාලදේවන් හෙවත් කාලයට අධිපති දෙවියා වශයෙනි. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]අවුරුද්දේ සියලු වැඩ මෙන්ම රැකියාව සඳහා පිටත් ව[/FONT][FONT=&quot]යෑමත් සිදුවන්නේ නැකතටයි.[/FONT][FONT=&quot]අලුත් අවුරුදු සමයේ පාරම්පරික කෙළි සෙල්ලම්වලට ද[/FONT][FONT=&quot]තැනක් හිමි වේ.[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]කාලයත් සමඟ වෙනස්කම් දක්නට ලැබුණත් අදටත් ශ්‍රී ලාංකිකයෝ අවුරුදු සිරිත්[/FONT][FONT=&quot]විරිත් අකුරටම පිළිපැදීමට උත්සුක වෙති. නගරබද කෙසේ වෙතත් ගම්බද ජනයා සූර්යය මංගල්‍ය[/FONT][FONT=&quot]හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර හැකි පමණ ඉහළින් අනුගමනය කිරීමට මහත් උත්සාහයක් දරති.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]එහෙත් අලුත් අවුරුද්දත් වෙලඳාමට ලක් වූ පරිසරයක් තුළ මෙම අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිරිත්[/FONT][FONT=&quot]විරිත් අනුගමනය කිරීම යම් පමණකට හෝ සමාජය තුළ තවමත් පැවතීම ඉතාමත් සතුටට කරුණක්... [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]සිංහල අලුත් අවුරුදු දිනය තුන් සිංහලයම එකට එක්වී එකම නැකතට කටයුතු කරන සුබ දිනයක්[/FONT][FONT=&quot]ලෙස හඳුන්වති මෙය ජාතික එකතුවේ සුවිශේෂීම ලක්ෂණයකි.

[/FONT]

[FONT=&quot]ලබන්නා වු නව වසර කිරියෙන් පැණියෙන් උතුරන වාසනාවන්ත නව වසරක් වේවායි

[/FONT]

[FONT=&quot]“එලකිරි යේ හැමෝටමත්” [/FONT]

[FONT=&quot]කියවන බලන [/FONT]

[FONT=&quot]ඔබ සැමටම එකසිතින් පතමු.[/FONT]

[FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්!

චාමිකයගේ බ්ලොග් ඉසව්ව

[/FONT]

[QUOTE="chamikawp, post: 12484193, member: 100066"] [CENTER][CENTER][SIZE=4][B][FONT="]අවසානයේ ඊට අදාළ[/FONT][/B][B][FONT="]ගැසට් නිවේදනයේ මෙසේ පළ විය.[/FONT][/B][/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4][B][FONT="]අපේ‍්‍රල් [/FONT][/B][B][FONT="]11 - [/FONT][/B][B][FONT="]සිංහල හා හින්දු අලුත් අවුරුද්ද [/FONT][/B][/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4][B][FONT="]අපේ‍්‍රල් [/FONT][/B][B][FONT="]28 - [/FONT][/B][B][FONT="]සිංහල වෙසක් මාසයේ පළමු අටවක දිනය [/FONT][/B][/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4][B][FONT="]අධිරාජ්‍ය ආණ්ඩුවේ පණතකින් එසේ සිදුකලද හින්දු භක්තිකයන්ට දවස් [/FONT][/B][B][FONT="]365[/FONT][/B][B][FONT="] ක අවුරුද්දක්[/FONT][/B][B][FONT="]නැත. හින්දු සම්ප්‍රදායට අනුව බ්‍රහ්ම ලෝකයේ එක් දවසක් මනුෂ්‍ය ලෝකයේ අවුරුද්දකි.[/FONT][/B][B][FONT="]එබැවින් අවුරුද්ද දෙකකට බෙදෙන්නේ දිවා හා රාත්‍රි වශයෙනි. තෛපොංගල් (ජනවාරි [/FONT][/B][B][FONT="]15) [/FONT][/B][B][FONT="]සිට[/FONT][/B][B][FONT="]දීපාවලී (පහන්වැල) දක්වා දිවා කාලයයි. දීපා +ආවලී සිට තෛපොන්ගල් දක්වා මාස [/FONT][/B][B][FONT="]2 1/2 [/FONT][/B][B][FONT="]කෙටි රාත්‍රියකි.[/FONT][/B][B][FONT="] :yes:[/FONT][/B][/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4][B][FONT="]මේ උතුරු ඉන්දියාවේ ඇති කෙටි ශීත සෘතුවයි. දකුණු ඉන්දියාවේ දෙමළ හින්දූන්ට ද ඇත්තේ මේ[/FONT][/B][B][FONT="]සම්ප්රදායම වේ.[/FONT][/B][/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4][B][FONT="]දිවාලි හෝ දීපවාලී (නේපාලයේ දී තිහාර් සහ ස්වාන්ති ලෙස ද හැඳින්වේ.[/FONT][/B][B][FONT="] ([/FONT][/B][B][FONT="]මර්කිස්කරාලි)) යනු ඉන්දියාවේ හා නේපාලයේ ප්‍රධානම ප්‍රීතිමත් නිවාඩු දිනයයි. ඵමෙන්ම හින්දු[/FONT][/B][B][FONT="], [/FONT][/B][B][FONT="]සීක[/FONT][/B][B][FONT="], [/FONT][/B][B][FONT="]ජෛන ආගම්වල ඉතා වැදගත් උත්සවයක් ද වෙනවා.. දීපවාලී උත්සවය වටා බොහෝ පුරාවෘතයන් ගොඩ නැගී ඇත. වර්තමානයේ ලොව වටා හින්දු ජෛන සහ සීක් ආදී ආගම් අදහන්නන් "ආලෝකයේ උත්සවය" වශයෙන් ඵය සමරති. මෙහිදී පහන සංකේතවත් කරන්නේ මිනිසුන් තුළ තිබෙන නරක අභිබවා හොඳ ජයග්‍රහණය කිරීමය. මෙම [/FONT][/B][B][FONT="]උත්සවය නේපාලයේ නේවාර් බෞද්ධයින් විසින් සමරනු ලබයි. [/FONT][/B][B][FONT="]:yes:[/FONT][/B][/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4][B][FONT="]සිංහල හා හින්දු අලුත් අවුරුද්ද [/FONT][/B][B][FONT="]1984 [/FONT][/B][B][FONT="]දී ලිතෙහි හා දින දර්ශනයෙහි හා රජයේ දින දර්ශනයන් හි හා දින පොත්වල සිංහල හා දෙමළ[/FONT][/B][B][FONT="]අලුත් අවුරුද්ද ලෙස සඳහන් කරන්නට පටන් ගෙන ඇත. [/FONT][/B][B][FONT="]1983 [/FONT][/B][B][FONT="]ජුලි මස ජාතිවාදී කෝලාහල නිසා එලෙස නම් කිරීම සිදු කල බව විශ්වාස කෙරේ. :D[/FONT][/B][/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4][B][FONT="]1886 [/FONT][/B][B][FONT="]ජනවාරි [/FONT][/B][B][FONT="]15 [/FONT][/B][B][FONT="]දින හැන්සාඩ් වාර්තාව[/FONT][/B][B][FONT="], [/FONT][/B][B][FONT="]එදින සම්මත වූ අංක [/FONT][/B][B][FONT="]4 [/FONT][/B][B][FONT="]දරන නිවාඩු දින පණත[/FONT][/B][B][FONT="], [/FONT][/B][B][FONT="]අදාළ ගැසට් නිවේදනය අදත් කොළඹ[/FONT][/B][B][FONT="]ජාතික[/FONT][/B][B][FONT="]ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ඇති බව පැවසේ... [/FONT][/B][B][FONT="]:nerd:[/FONT][/B][/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4][B][FONT="]එළැඹෙන සෑම වසරකම අපේ‍්‍රල් මස [/FONT][/B][B][FONT="]13 [/FONT][/B][B][FONT="]වැනි හෝ [/FONT][/B][B][FONT="]14[/FONT][/B][B][FONT="] වැනි දිනට යෙදෙන අලුත් අවුරුදු සූර්ය සංක්රාන්තියේ ප්‍රධාන තැනක් ගන්නේ බක් මාසේ අසිරිය යි.[/FONT][/B][B][FONT="]ගොයම් කපා පාගා අටු කොටු පුරවාගෙන විවේක සුවයෙන් ගත කරන මේ මාසයේ අවට පරිසරය මලින් පලින් බර වූ භාග්‍යවන්ත වූ කාලයකි.[/FONT][/B][B][FONT="]:yes:[/FONT][/B][/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4][B][FONT="]මෙය හින්දුන් සලකන්නේ විෂ්ණු පුණ්‍ය කාලය වශයෙනි. දින හතක් පුරා පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවයේ දී සූර්ය දිව්‍ය රාජයා පොළොවට වඩින්නේ[/FONT][/B][B][FONT="], [/FONT][/B][B][FONT="]අසුන් සත් දෙනකු බැඳි රියකිනි.[/FONT][/B][B][FONT="]ඔහු [/FONT][/B][B][FONT="]මෙහි දී හින්දුන් හඳුන්වන්නේ කාලදේවන් හෙවත් කාලයට අධිපති දෙවියා වශයෙනි. [/FONT][/B][B][FONT="]:yes:[/FONT][/B][/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4][B][FONT="]අවුරුද්දේ සියලු වැඩ මෙන්ම රැකියාව සඳහා පිටත් ව[/FONT][/B][B][FONT="]යෑමත් සිදුවන්නේ නැකතටයි.[/FONT][/B][B][FONT="]අලුත් අවුරුදු සමයේ පාරම්පරික කෙළි සෙල්ලම්වලට ද[/FONT][/B][B][FONT="]තැනක් හිමි වේ.[/FONT][/B][B][FONT="]:D [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/dsc03172.jpg[/IMG] [/FONT][/B][/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4][B][FONT="]කාලයත් සමඟ වෙනස්කම් දක්නට ලැබුණත් අදටත් ශ්‍රී ලාංකිකයෝ අවුරුදු සිරිත්[/FONT][/B][B][FONT="]විරිත් අකුරටම පිළිපැදීමට උත්සුක වෙති. නගරබද කෙසේ වෙතත් ගම්බද ජනයා සූර්යය මංගල්‍ය[/FONT][/B][B][FONT="]හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර හැකි පමණ ඉහළින් අනුගමනය කිරීමට මහත් උත්සාහයක් දරති.[/FONT][/B][B][FONT="]:D[/FONT][/B][/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4][B][FONT="]එහෙත් අලුත් අවුරුද්දත් වෙලඳාමට ලක් වූ පරිසරයක් තුළ මෙම අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර[/FONT][/B][B][FONT="], [/FONT][/B][B][FONT="]සිරිත්[/FONT][/B][B][FONT="]විරිත් අනුගමනය කිරීම යම් පමණකට හෝ සමාජය තුළ තවමත් පැවතීම ඉතාමත් සතුටට කරුණක්... [/FONT][/B][/SIZE][FONT="][SIZE=4]:yes::yes:[/SIZE][/FONT][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4][B][FONT="]සිංහල අලුත් අවුරුදු දිනය තුන් සිංහලයම එකට එක්වී එකම නැකතට කටයුතු කරන සුබ දිනයක්[/FONT][/B][B][FONT="]ලෙස හඳුන්වති මෙය ජාතික එකතුවේ සුවිශේෂීම ලක්ෂණයකි. [/FONT][/B][/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4][B][FONT="]ලබන්නා වු නව වසර කිරියෙන් පැණියෙන් උතුරන වාසනාවන්ත නව වසරක් වේවායි [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom2-32.jpg[/IMG] [/FONT][/B][/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4][B][COLOR=red][FONT="]“එලකිරි යේ හැමෝටමත්” [/FONT][/COLOR][/B][/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4][B][FONT="]කියවන බලන [/FONT][/B][/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4][B][FONT="]ඔබ සැමටම එකසිතින් පතමු.[/FONT][/B][/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] [/SIZE][FONT=Comic Sans MS][B][SIZE=4][FONT="]උපුටා ගත්තේ මෙතනින්! [URL="http://chamikawp.blogspot.com/2012/02/windows-8-windows-os-short-history-of.html"]චාමිකයගේ බ්ලොග් ඉසව්ව[/URL] [/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B][/FONT] [/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom