Is Atula Siriwardane good or bad

Is Atula Siriwardane good or bad

  • Good

    Votes: 24 27.3%
  • Bad

    Votes: 64 72.7%

  • Total voters
    88

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ප්‍රභාකරන්ගේ දුෂ්ට ඊළාම් අරමූණ වෙනූවෙන් පෙරදිග මූතු ඇටය ලෙයින් නැහැවූ සාහසිකයන් රැළක් එබඳු මරණයකට ලක්වීම කිසිවකුගේ කම්පනයකට හේතුවක් විය හැකි ද? සිංහල, දෙමළ, මූස්ලිම් සහෝදරත්වය ගිනි තබමින්, ඇවිල ගිය ත්‍රස්තවාදයේ ලැව්ගින්නේ ඓතිහාසික වගඋත්තරකරුවන්ට හිමිවන මරණය නො මැනවැයි කිව හැක්කේ කාට ද?


    ප්‍රභාකරන් වෙනූවෙන් ඇප කැප වූ ත්‍රස්තවාදයෙන්ම යස ඉසූරු සාදාගත් ජාති භ්‍රෂ්ටයන්ට ද බටහිර අධිරාජ්‍යවාදී රූකඩ විසින් නඩත්තු කරන ලද සිංහල බෞද්ධ වෙසින් සිටි ඇතැම් සටිටඹියන්ට ද මාගේ දේශය "අහෝ අපගේ බත් ටැඹ වැනසිණ" යි දුකක් සෝකයක්, සංකාවක් ඇති වී ඇත්නම් අපි පූදුම නො වෙමූ. ඒ හැර මේ මව්බිමට ආදරය කළ කිසිවකුට අබැටක තරම් සංවේගයක් නැති බව ද අපි දනිමූ.


    වේළුපිල්ලේ ප්‍රභාකරන් යනූ ඝාතන සංස්කෘතියක දුෂ්ට මැවූමකි. සයනයිඩ් සංස්කෘතියක විකෘති නිමැවූමකි. ප්‍රභාකරන් විසින් මේ රටෙි මිනිස් පවූල් කඩා බිඳ වෙන් කරමින් රටම මළගෙයක් බවට පත් කරන ලද බව අමූතුවෙන් කිව යූතු නැත. ප්‍රභාකරන්ගේ ඝාතනයට, පීඩනයට ලක් නොවූ ගමක්, නගරයක්, පවූලක් මේ රටෙි නො වී ය.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද අවසන් වී තිබෙන්නේ ඒ ශාපයයි. මගතොටෙි, වැඩබිමේ, කෝවිලේ, පන්සලේ, දෙව් මැඳුරේ සැඟව සිටි ජනඝාතක සමාගම දැන් නිහඬව තිබේ. අක්‍රිය වී තිබේ. ඉතින් එය අපට, රටට සතුටක් නො වන්නේ ද? උතුරේ අහිංසක දෙමළ දරුවන්ගේ ගෙලට සයනයිඩ් කරල් එල්ලූ සිත් පිත් නැති මෘගයා මළවූන් අතරේ ය. එය අස්වැසිල්ලක් නො වේද?


    ප්‍රභාකරන්ගේ හා ඔහූගේ දෙටූ නායකයන්ගේ පවූල්වලට හිමි වූ වරප්‍රසාද ජීවිත හා සූඛ විහරණවල අඩූවක් නොවූ බව ද දැන් ප්‍රසිද්ධ රහසකි. ජනතාවට විමූක්තිය ලබා දීමට ඒ ජනතාවගේ ඇස්, ඉස්, මස්, ලේ ගබඩා කළ තුච්ඡ නායකයකුගේ හා ඔහූගේ මෘග සගයන්ගේ අවසානය රටකට ශාන්තියක් නො වන්නේ ද?


    ලෝක ඉතිහාසය කියවන කවරෙකු වූවද, අදත් හිටිලර් හා මූසොලිනීගේ නම්වලට කෙළ ගසති. ප්‍රභාකරන්ට හා ඔහූගේ ඝාතකයන්ට ඉතිහාසය තුළ ඊට වඩා වෙනස් ස්ථානයක් හිමි නොවන බව ද අපි දනිමූ. මේ මව්බිම හරහා ගලා ගිය රුධිර ගංගාවන් ද මේ මව්බිමේ ගොඩගසන ලද මිනී කඳුවලින් ද ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයේ තරම අපි දැන මැන ගත්තෙමූ. එහෙත් ප්‍රභාකරන්ට ඒ කිසිවකින් සැලෙන මනසක් නොවීම ඔහූට මේ ඉරණම අත්වීමට හේතු වූ බව ද අපි දනිමූ. එබඳු අපරාධකාරයකුගේ අවසානය රටකට අස්වැසිල්ලක් බව අපගේ ද විශ්වාසයයි.


    ඝාතනය විසින්ම ඝාතකයකු ඝාතනය කරනූ ලැබ තිබේ. ඝාතකයාගේ ඝාතන සමාගම ද ඝාතනය කරනූ ලැබ තිබේ. ඒ වෙනූවෙන් කිරිබත් කන්නන්ට අපට දොස් කිව නො හැකි ය. ඒ වෙනූවෙන් රබන් ගසන්නන්ට ප්‍රීති උත්සව පවත්වන්නන්ට ද අපට දොස් කිව නො හැකි ය.


    අපි අවසන් වශයෙන් එක් දෙයක් කියමූ. ප්‍රේමය, දයාව, මනූෂ්‍යත්වය නො තකා ක්‍රියා කරන කවරකුට වූවද ස්වභාව ධර්මයේ රැකවරණය හෝ ආශිර්වාදය හෝ නො ලැබෙන බව ය. මේ සියල්ල පිළිබඳ දාර්ශනික සත්‍යය එයයි.


    කෙසේ හෝ ගම් දනව් වනසමින් වපූරන ලද ප්‍රචණ්ඩත්වයේ මැවූම්කරු නිහඬ කිරීමේ ඓතිහාසික වගකීම උර දරා ගත් මහින්ද රාජපකෂ ජනාධිපතිවරයාට ද අපි අපගේ කෘතවේදීත්වය පළ කරමූ. මේ ඓතිහාසික ජාතික මෙහෙවරට කැප වූ ගෝඨාභය රාජපකෂ නම් ආශ්චර්යවත් නායකයාට ද, අපගේ අභීත ත්‍රිවිධ හමූදාපතිවරුන්ට හා පොලිසියට ද අපගේ ප්‍රශංසාව පළකරමූ.


    තිස් වසරක අඳුරු සෙවණැලි පහව ගොස් තිබේ. අප ගොදුරු කර ගන්නට සැලසූම් කළ බටහිර නඩය ද නිරුත්තරව සිටිති. යකෂයාගේ හෝරාව නිම වෙතැයි සිහිනෙනූදු නො සිතූ සියල්ලන්ම හඬද්දී අපට සිනා සීමට හැකි වී තිබේ. ඒ සිනහව රටට, දැයට ලබා දුන් හැමට ජාතියේ කෘතවේදීත්වය ද උත්තමාචාරය ද හිමි වනූ නිසැක ය.


    2zta5aq.jpg


    හෙට ඉරක් පායයි. ඒ හිරු එළියෙන් පිබිදී අපි එකම දැයක්, එකම රටක් ලෙස යළි නැගී සිටිමූ. ඒ නිදහසේ උදානය අපට ජීවය ද, ශක්තිය ද, ලබා දෙනූ ඇත. මාගේ දේශය අවදි කළ විරුවනි, අපි ඔබට සදා ණයගැති වන්නෙමූ.


    y1ldd.jpg


    උපුටා ගැනීම දිවයින කතුවැකිය 2009 May 19
     

    THChaminda

    Member
    Mar 1, 2008
    184
    1
    0
    "~Hard Rock Hell~"
    I don't know whether you are good oor bad...just because I have seen enough who talks good but does worst!! Anyway I respect you as I have said earlier, you are so clear on your view!!
    Most of members who reply in this thread seems to be in real anger with you...some of them might be just enjoying!! Never mind...most of them will learn to respect others thoughts with time, with their maturity!! some of them will never!!

    Wish you all the best...continue your mission!!!
     

    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    42
    www.ElaKiri.com
    Originally Posted by samruka
    3328_540.jpg

    In the early morning state telivision stated that they have recived passed rebel leader Velupille Prabhaeren's 2nd Marriage HoneyMoon photos. It is belived that this is the way his 2nd child Athula Siriwardana was Born.





    mehema thamai athulaya ipadune



    anna pothula innava
     
    Aug 26, 2007
    323
    0
    0
    AtulaSiriwardane said:


    Since members seem to enjoy posting comments about me
    I thought of providing another chance.
    _____________________You are welcome____________________

    :D



    Good Luck Bad Luck!

    There is a Chinese story
    of a farmer who used an old horse
    to till his fields.
    One day,
    the horse escaped into the hills
    and when the farmer's neighbors
    sympathized with the old man over his bad luck,
    the farmer replied,
    "Bad luck? Good luck? Who knows?"
    :rolleyes:
    A week later, the horse returned with a herd of horses
    from the hills and this time the neighbors congratulated the farmer
    on his good luck.
    His reply was,
    "Good luck? Bad luck? Who knows?"
    :rolleyes:
    Then,
    when the farmer's son was attempting to tame one of the wild horses,
    he fell off its back and broke his leg.
    Everyone thought this very bad luck.
    Not the farmer, whose only reaction was,
    "Bad luck? Good luck? Who knows?"
    :rolleyes:
    Some weeks later,
    the army marched into the village
    and conscripted every able-bodied youth they found there.
    When they saw the farmer's son with his broken leg,
    they let him off.
    Now was that good luck or bad luck?
    Who knows?
    :rolleyes:
    Story goes on....


    Everything that seems
    on the surface to be an evil
    may be a good in disguise.

    And everything
    that seems good on the surface
    may really be really evil.


    ____________________________________________________
    Am I good or bad...
    who knows.


    I am not permanent. I change from moment to moment.
    ______________________________

    kawuru kese keevath aththa thiththai..eka piliganna akamthi nisa thamai thawa kenekwa epa wenne..mamanam hithanne ekai aththa thaththwe methana thiyena..:)
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    :lol::lol::lol:
    Great.
    I was wondering
    how it was missing from our family album.
    Thanks anyway.
    :yes:

    GayanX said:
    Originally Posted by samruka
    3328_540.jpg

    In the early morning state telivision stated that they have recived passed rebel leader Velupille Prabhaeren's 2nd Marriage HoneyMoon photos. It is belived that this is the way his 2nd child Athula Siriwardana was Born.
    mehema thamai athulaya ipadune
    anna pothula innava