ප්රභාකරන්ගේ දුෂ්ට ඊළාම් අරමූණ වෙනූවෙන් පෙරදිග මූතු ඇටය ලෙයින් නැහැවූ සාහසිකයන් රැළක් එබඳු මරණයකට ලක්වීම කිසිවකුගේ කම්පනයකට හේතුවක් විය හැකි ද? සිංහල, දෙමළ, මූස්ලිම් සහෝදරත්වය ගිනි තබමින්, ඇවිල ගිය ත්රස්තවාදයේ ලැව්ගින්නේ ඓතිහාසික වගඋත්තරකරුවන්ට හිමිවන මරණය නො මැනවැයි කිව හැක්කේ කාට ද?
ප්රභාකරන් වෙනූවෙන් ඇප කැප වූ ත්රස්තවාදයෙන්ම යස ඉසූරු සාදාගත් ජාති භ්‍රෂ්ටයන්ට ද බටහිර අධිරාජ්‍යවාදී රූකඩ විසින් නඩත්තු කරන ලද සිංහල බෞද්ධ වෙසින් සිටි ඇතැම් සටිටඹියන්ට ද මාගේ දේශය "අහෝ අපගේ බත් ටැඹ වැනසිණ" යි දුකක් සෝකයක්, සංකාවක් ඇති වී ඇත්නම් අපි පූදුම නො වෙමූ. ඒ හැර මේ මව්බිමට ආදරය කළ කිසිවකුට අබැටක තරම් සංවේගයක් නැති බව ද අපි දනිමූ.
වේළුපිල්ලේ ප්රභාකරන් යනූ ඝාතන සංස්කෘතියක දුෂ්ට මැවූමකි. සයනයිඩ් සංස්කෘතියක විකෘති නිමැවූමකි. ප්රභාකරන් විසින් මේ රටෙි මිනිස් පවූල් කඩා බිඳ වෙන් කරමින් රටම මළගෙයක් බවට පත් කරන ලද බව අමූතුවෙන් කිව යූතු නැත. ප්රභාකරන්ගේ ඝාතනයට, පීඩනයට ලක් නොවූ ගමක්, නගරයක්, පවූලක් මේ රටෙි නො වී ය.