"Is Circumcision Healthy ?? "

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
Male circumcision holds promise for preventing HIV
Missed This Eh ?? :lol:
"Even if further trials show a lower risk of HIV infection in circumcised men, male circumcision will not provide complete protection against HIV infection," cautioned Catherine Hankins, chief scientific advisor for UNAIDS.
"Circumcised men can still contract HIV and pass it on to their partners."
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
දැන් බලන්න වාතයේ තියෙන දූවිලි, හොටු එහෙම නහයේ එකතුවෙලා හරිම අපිරිසිදුයි..:eek: ඒක නිසා පිරිසිදුවට ඉන්න නහයත් රු ජරාව පිරිලා අපිරිසිදු වෙනවා..ඒක නිසා කනත් කපමු..

තව තියනවා කපන්න..එතකොට පුලුවන් 100% පිරිසිදුව ඉන්න..:rofl:
රැවුල අමතක උනාද ?? :lol:
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අප්‍රිකානු රටවල 1999ට ප්‍රථම සිදු කරනු ලැබූ නිරීක්ෂණාත්මක අධ්‍යයනයන් විසි හතකට අනුව පුරුෂයින්ගේ චර්ම‍ ඡේදනය මගින් HIV අසාදන අවධානම අවම වේ. කෙසේ නමුත් පසුව සිදු කරන ලද හෙලිදරව්වකින් පෙනී ගොස් ඇත්තේ මෙම අධ්‍යයනයන්වලදී චර්මඡේදනය හා HIV ආසාදන අතර සම්බන්ධයක් පෙන්නුම් කර ඇත්තේ කිසියම් අත්‍යන්ත සාධකයක් හේතුවෙනි. පසුව සිදු කරන ලද අධ්‍යයනවලදී චර්මඡේදනයට ලක් නොවූ පිරිමින් ජීවානුහරිත ක්‍රම යටතේ චර්මඡේදනයට ලක් කරන ලද අතර තවත් කොටසක් චර්ම ඡේදනයට ලක් නොකරන ලදී. මෙම අධ්‍යයනයන් දකුණු අප්‍රිකාව, කෙන්යාව සහ උගන්ඩාව යන රටවල සිදු කරන ලද අතර ඒවායෙහි විෂම ලිංගික ක්‍රියාකාරකම් නිසා HIV බෝවීම 60% , 5.3% සහ 51% ලෙස පිළිවෙලින් අඩු වීමක් පෙන්නුම් කරන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙසට WHO හා UNAIDS යන ආයතන මගින් විෂම ලිංගික ක්‍රියාකාරකම් නිසා HIV බෝවීම අඩු කිරීම ‍පිණිස අමතර ක්‍රියාකාරකමක් ලෙසට පිරිමින්ගේ චර්මඡේදනය නිර්දේශ කරනු ඇත. පර්යේෂණ මගින් ඓතිහාසික සමාජීය හා සංස්කෘතික වටපිටාවන්වල පුරුෂ චර්මඡේදනය හා HIV ආසාදනය අතර සම්බන්ධතාවයක් ඇති දැයි සොයා බැලේ. ඇතැම් දකුණු අප්‍රිකානු වෛද්‍ය විශේෂඥයින් පවසන අන්දමට ජීවානුහරණය නොකරන ලද බ්ලේඩ් තල සාම්ප්‍රදායික වෛද්‍යමය නොවන චර්ම ඡේදනය කිරීම සඳහා වරින් වර භාවිතා කිරීමේදී HIV බෝවීමේ අවධානම ඉහළ ගොස් ඇත.
ද විකියෙන් ගත්තේ :p

මෙහ් ඒක නෙවේ අර පෝලිමේ ඉදං කපං යන්නේ HIV හැදෙන්නැති වෙන්නද? ඒක කීයන්නකො