මචන්ලා Commercial Bank eke Internship දාල තියෙනවා ඇප්ලයි කරන්න කියල...
කෙල්ලෙක්ට සාමන්යෙන් හොදයිද මචන් එතන වැඩ කරන්න?
ඕවට පඩි දෙන්නේ නැහැ නේද?
එක්ස්පිරියන්ස් ගන්න හොදයිද?
මොන වගේ වැඩද මචන් ඔය වගේ ඒවායේ කරන්න තියෙන්නේ???
කොච්චර කාලයකටද ඒ ප්රෝග්‍රම්ස් තියෙන්නේ?
තව මොනාහරි ඕක ගැන දන්නා විස්තර ඔක්කොම කියපන්කො...
අනේ කියපන්කො ලොකු උදව්වක් මචන්....දන්නේ නැත්තන් බම්ප් එකක්වත් දාගෙන යමන්කෝ

salary or allowance depends...oke nan kohomada danne...kohomath 8000 kata wada wedi wenne ne...