





me dan wada kala. kellekge photo ekakata like ekak damma witharai ayeth kela una.....![]()






update සීන් එකක් වගේ නේ.. මුන්ට නිකං කන්න නෑ වගේ කෑ ගහන්නෙ..
දවසකින් දෙකකින් හරි යයි..
try this for now
https://m.facebook.com/
මට නම් වැඩ ශෝක් එකට
:3




dan mata facebook web page eke load una...hugak featus vada karanne na. photo ehem up karanna be..
මේ වැඩ කරන්නෙ සෝයි එකට..
මම මේ කල්පනා කරේ සුකර් බාර්ග් සවර් ටික දාල තියන වත්තට මිසයිලයක් කොහොමින් හරි ඇවිත් වැටුනොත් අපේ උන් කී දෙනෙක් සාරි හොයයි ද කියල
