Is facebook dying???

Mard

Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    random post walata dana ewa thama bn. mage friend list kohomath dan nathi un na. normal post walata ape adahasa dammama podi un ehema walalenna hadanawa. dan nikan e post walata react karala paduwe innawa :yes:

    Random posts walata comments daana eka nam aathal wede. But umba kiyanawa wagey unaawa anawashya stress. APe friends ehema dakkoth patta chater.
     
    • Like
    Reactions: Ysa Karu

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    මං අවුරුදු කීපයක් තිස්සේ කිසිම mark zuck service එකක් use කරන්නේ නැහැ
    WhatsApp තියෙනවා, හැබැයි app එක open කරන්නේ කලාතුරකින්

    අලුත් gen එකේ අය යන්නේ Discord වලට
    social anxiety තියෙන එවුන් reddit එකේ :rofl:

    හැබැයි FB තමයි boomersලගේ ඉදන් සෑම generation එකක්ම අල්ලගත්ත platform එක
    ඉන්න ගම, නගරය කරන්න target නම් තවමත් FB තමයි හොද (මොන රටේ වුණත්)

    parent company එකක් විදියට meta වලට බය වෙන්න දෙයක් නැහැ genz/ gen alpha හැලුණා කියලා FB එකෙන්
    අනිත් පැත්තෙන් උන් Instagram වලින් අල්ලගන්නවා
     
    • Wow
    Reactions: Yin And Yang

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589

    TikTok karana dariwiyanta mental disorder
     
    • Like
    Reactions: Yin And Yang

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,531
    98,483
    113
    FB කෙසේ වෙතත් Google නන් දැන් යන විදියට ඉක්මනට ලොකු turn එකක් ගන්න වෙයි අල්ලාගෙන ඉන්න නන්.
     
    • Like
    Reactions: Yin And Yang

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    TikTok karana dariwiyanta mental disorder
    ටික්ටොකේ ලැගගෙන ඉන්න හැමෝටම සැර මෙන්ටල් අවුලක් එනවා තමයි
    ෆිල්ම් එකක් බලන්න බැහැ, ලෙක්චර් එකක් බලන්න බැහැ, fast forward කරන්න ගන්නවා
    සික් එක හැදිලා වගේ එපා වෙලා ටික්ටොක් ඩෝස් එක ගන්න ඕන
    attention span අඩුවෙලා හිකිලා ඉන්නේ මේ gen එකට, මන් නම් youtube shorts පවා block කරලා තියෙන්නේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ගොඩක් 1997 න් වගේ යට උන් තමයි FB use කරන්නේ.
    මාත් දැන් FB නැ. tiktok, reddit තමයි .

    loku deyak ban ohoma wela 200 passe ewun FB eke nathuwama giyanam,
    thakota oka decent wela ei,
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,141
    11,150
    113
    Forest
    Hate FB now. FB used to be a fun little place where you used to kill time interacting with friends but now it has turned into a massive annoying place. Recently I tried to tweak some settings in FB to reduce nonsensical suggestions in my home and immediately regretted it. Settings tab feels as convoluted as a ball of wool.