Is it legal for hospitals to do this?

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    what if the doctor make an absurd mistake ????


    any where in the world: for any invasive procedure, informed written consent is taken after explaining all the risks involved.

    if you have any doubt, you can always decline the procedure beforehand (Patient's autonomy). then the doctor is not responsible for delays in diagnosis, expenses of additional tests etc.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙතන ප්‍රශ්නේ අපි වගේ රටවල මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා "අනේ දොස්තර මහත්තයෝ " කියාගෙන දොස්තරලට දෙවියන්ට වගේ සලකන්න. හැබැයි හැමෝම හිතා ගනිල්ලා. අනිත් හැම රකියාවකම වගේ දොස්තරලා අතරත් ඉන්නවා,

    හොරු, මංකොල්ලකාරයෝ, බඩු කාරයෝ, සමලින්ගිකයෝ, මානසික ලෙඩ්ඩු, නාන්නේ නැති උන්, රීල පු# හෝදන්නේ නැති උන්..... etc etc.....
    ඒ වගේම දෙවිවරු වගේ බොහොම සුලුතරයකුත් ඉන්නවා.

    අනිත් එක උඹල දැකල තියෙනවද දැන් ඉන්න බොහෝ දොස්තරලා බෙහෙත් ගන්න ගියාම ලෙඩෙකින් වලකින හැටි කියල දෙනවා. නැහැ, නිකන් බෙහෙත් දෙනවා විතරයි.

    ඒ වගේම පට්ට හොරු ඉන්නවා, උදාහරණයක් විදියට ලංකාවට පාම් තෙල් ගෙන්නන එකා හොඳ කුට්ටියක් දුන්නොත් පොල් තෙල් නරකයි කියල සමාජගත කරන්න ලැස්ති දොස්තරලා ඉන්නවා.

    අර දෙවිවරු වගේ සුලුතරයකුත් ඉන්නවා. තමන්ගෙ වෝඩ් එකට ඩෙංගු හැදිලා අමාරු පොඩි එකෙක් ආවම කාටවත් නොකියා රෑට පන්සල් ගිහින් තමන්ට කිසිම නෑ කමක් නැති ඒ පොඩි එකා වෙනුවෙන් බෝධි පූජාවක් කරපු දොස්තර කෙනෙක් ගැනත් මම දන්නවා.






    ඉදිරියේ රාළ;20720329 said:
    ඔච්චර මොළේ තියෙන උඹට ඕක මීටර් නොවෙන හැටි :sorry: ලෙඩ්ඩුන්ට අබ සරණයිමේක ගූගල් සර්ච් කෙරිල්ලක් නෙවෙයි. වඩා හොඳ අසරණ ලෙඩ්ඩුන්ගෙ තුට්ටු දෙකට කෙළවීමද නැත්තම් තුට්ටු දෙක ඉතුරු කරවීම කියන ප්‍රශ්නෙට උත්තර හෙවිල්ලක්දැන් හෙට අනිද්දට බෑන්ඩ්විඩ්ත් අළුත් වෙනවා නේ. එතකොට නිවිහැනහිල්ලෙ බලන්න. ඇයි කියලා තමන්ටවත් හිතාගන්න බෑ නේද ? මරු විඥ්ඥාණයඒ දොස්තර ඉස්කෝලෙදි උඹේ මොළේ හෝදපු විදියනෙ. ඇත්ත ඊට හාත්පසින්ම වෙනස්.නෑ එහෙම නෑ. AIDS වලට පවා සාර්ථක ප්‍රතිකාට තියෙනවා. මෙතෙක් එහෙම නොවුණ හිංදා තමා අසරණ ලෙඩ්ඩුන්ට ලෙඩ හොඳ කරගන්න බැරුව මැරණ කල් තියෙන තුට්ටු දෙක දීලා නැත්තම් ණය වෙලා ලෙඩ පාලනය කරගෙන මැරි මැරි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. :shocked::shocked: ඈ - යකූ උඹට ඒ මම ලියපු එක මීටර් නොවිච්ච් හැටි එහෙමය කියලා 50%ක් හරි සම්පූර්ණ එක තියෙද්දි 10%ක් වත් සම්පූර්ණ නැති දේවල් පාවිච්චි කරන්න ඕන නෑනේ (මේක තේරුණේ නෑය කියන්න එපා) ඒ වුණාට අසරණ රෝගීන්ගෙ ඉලඟ ආත්මත් කෙළවෙනවා නේ. එයාල දුක් විඳලා හම්බු කොරපුවාට ගහපු බඳු වලින් නෙ උඹල ඉගෙනගෙන පඩි කාලා වැඩ කරන්නේ. අන්න එතනයි වද වීම අප්පට සිරි එහෙමද ? :shocked::shocked::shocked: අපරාදේ රට්ටුන්ගෙ බදු සල්ලි වලින් උඹලට උගන්නලා පඩි ගෙවන්නේ ! :sorry::sorry::sorry:
     
    Last edited:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    ඉදිරියේ රාළ;20708056 said:
    LP එකෙන් පස්සෙ එතන කැක්කුම ආව නම් එක්කො මෙයාගෙ උසට හරියට බර නෑ නැත්තම් උසට නියමිත බරට වඩා ඇඟේ බර වැඩියි. බඩවැලේ ස්නායු දුර්වල වීම නිසා ඔඩු දුවන ලෙඩක් වගේ.

    ඉදිරියේ රාළ;20708221 said:
    ඔය කැක්කුම අල්ලලා හිටින්නේ ලෙඩේ තියෙන තැනට antibiotic යෑම අඩු හිංදයි.

    ඉදිරියේ රාළ;20708310 said:
    කොන්දෙන් කොන්දෙ කැක්කුමක් නැතුව ඔළුවෙ කැක්කුම එන්න පුළුවන්. මොකද මොළේට ඕනා chemical stock කරං ඉන්නෙ බඩවැලේ. ඒක balance කරන්නෙ කොන්දෙන් (ඔළුවෙ කැක්කුමට කොන්දට කටු ගහල ඇදල බලන්නෙ ඇයි කියල දැන් මීටර් වෙනවා නේ) . කොන්දට මොකක් හරි වෙලා ඒ balance එක නැති වුණොත් එක්කො ඔළුව කකියන්න පුළුවන්, නැත්තම් දැනීම අඩු වෙන්න පුළුවනි.
    :eek::eek: