Is it Safe use Password Managers ?

kalhara96

Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    කොහෙන්ද එහෙම බලන පුළුවන් ... බ්‍රොව්සෙර් එකේ password එක save කරන ඇති එහෙනං .. නැතුව බලන්නේ කොහොමද
    last pass eken manage karana accounts wala passwords browser eke password manager ekata save karagananwa machan
    me behaviour eka thibbe mama last passe 2017 use karaddi
    dannam eka fix welada danne naha
    habai ara common account eke password eka maam adattath use karanawa
    :D :D
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    last pass eken manage karana accounts wala passwords browser eke password manager ekata save karagananwa machan
    me behaviour eka thibbe mama last passe 2017 use karaddi
    dannam eka fix welada danne naha
    habai ara common account eke password eka maam adattath use karanawa
    :D :D

    එහෙම නිකන් save කරගන්නේ නෑ , save කරන්නද කියල අහනවනේ browser eken ... අතින් type කරත් එහෙම අහනවනේ ...
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    One good product is Password Safe. It's written by Bruce Schneier - the well known security technologist, uses his own Two-Fish encryption, thoroughly tested by CounterPane labs. It was always freeware and at present it's an OpenSource product.
    As Kevin suggested, you can use Password Safe with Yubikey authenticators.

    Visit https://pwsafe.org/index.shtml for more details.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,521
    98,470
    113
    https://keepass.info/

    මම යූස් කරන්නෙ මේක. මේකෙ ෆයිල් එක ඩ්‍රොප් බොක්ස් වගේ එකක් හරහා මොබයිල් එකට සින්ක් කරාම මොබයිල් එකටත් වැඩ
    https://play.google.com/store/apps/details?id=keepass2android.keepass2android_nonet

    plugins අනම් මනන් දාන්නෙ නැතුව යූස් කරනව නන ගොඩක් සේෆ් ඔන්ලයින් සර්විස් එකක් නෙවෙයි.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    password amathaka wenawata hondai.
    habai account eka hack unoth okkoma passwords tika iwarai.
    namuth account eka protect karanna godak dewal thiyenawa
    multi-factor authentication enable karahaki password manager wala.

    yubikey use karanna puluwan.
    time based code generator app ekak use karanna puluwan

    https://elakiri.com/threads/stay-safe-and-secure-your-online-accounts.1583339/
    check out this thread

    password manager kiyanne Single point of failure :)
    e account eka hack kaloth okkoma password expose wenawa
    e account eke password eka amataka wela mokak hari log wenna bari unoth ube okkoma password ubatath nathi wenawa
    password eka amathaka wenna ida kada wadie godak passwords mathaka thiyaganna giyahama.
    namuth password manager ekak use karoth mathaka thiyaaganna thiyenne eka password ekak witharai. ekath amathaka wenawanam karanna anik passwords kohomath amathaka wenna puluwanne. anik eka godak password managers wala thiyenawa password reminder option ekak. master password eka gahanna enawa saren sare apita mathak karanna.
    anik eka phone eke finger print ekata set karaganna puluwan password manager eka unlock karana eka.
    hack karoth anik ewa expose wena eka thamai bayanaka de
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    බලාගෙන යනකොට මම තමයි මෝඩම විදියට පාස්වර්ඩ් දාන්නෙ.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Lastpass nam use karanan epa
    browser eken password tika okkoma view kalahakki
    ape kalin office eke employees lata common account ekak thiba nisa kattiyta wena wenama last pass account hadala dunna
    eth browser eke password manager ekata giyama adala common account eka password eka view karanan puluwan
    common password eka ehema danagaththata pase last pass account eka disable karath wadak na ne.
    HR eke un hithan inne hema kalama hari kiyala
    :D :D :D
    Lastpass eke password store wena thana encrypt wela store wenne, browser eka use karanne nathuwa Idle una gaman automatically lastpass account eken logout wenna hadanna puluwan.
    Eka browser ekakin logout unahama anik browsers okkogenma logout wenna hadanna puluwan universal installer eka dammama.
    lastpass eken logout unain passe kohomawath balanna baha ehema. login wela indeddi thawa kenekuta denawa kiyanne ithin gmail / facebook open karala deela thawa ekkenekta browser eka denawa wage wadakne :D uuta kemathi ekekta ube eken gahaganin message ekak kiyala
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    Lastpass මම පාවිච්චි කරනවා. Password එකක් අවශ්‍ය වෙලාවට Password එකක් ඒකෙන් generate කරනවා හැබැයි ඒකම දාන්නේ නැහැ ඒ දුන්න එකත් ආයෙ වෙනස් කරනවා. :P

    මාසෙකට විතර සැරයක් lastpass list එක dump කරලා මගේ හිතේ තියෙන වෙන password එකක් දාලා 7zip වලින් AES256 encrypt වෙන්නම zip කරල දාලා save කරගන්නවා. :D දිල්වාලේ පුච්නේදේ චා

    Nuke code වත් ළඟ තියන් ඉන්නවා ද? :lol:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මොකද්ද බං. Password එකක් මතක තියාගන්න බැරිද? මම Accounts 12 ක විතර password මතක තියාගෙන ඉන්නේ
    Accounts 500 කට වඩා මගෙ ඇති. උඹ internet එකට අර කිව්වා වගේ අලුත් ඇති :rolleyes: තව අවුරුද්දක් දෙකක් use කරණකොට ඕක හරි යයි
     
    • Haha
    Reactions: Voltage

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,631
    113
    kandy
    ABC 123 ද ... numbers සsymbols ඔක්කොම එක්කද password තියෙන්නේ .. 😂 අනික උබේ account 12 ද ඔයි තියෙන්නේ :rolleyes2: අනිත් ඒවාට එකම password එකද ...
    Special accounts බං. අනේ උඹලත් ඉතින් :P
    නෑ බං special characters එක්ක තියෙන්නේ. එ 12 වෙනස් කර කර අලුත් Account වලට ගහන්නේ.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Special accounts බං. අනේ උඹලත් ඉතින් :P
    නෑ බං special characters එක්ක තියෙන්නේ. එ 12 වෙනස් කර කර අලුත් Account වලට ගහන්නේ.

    දැන් උබ එකම password එක තැන ගොඩක ගහන්නේ නැතුව ඔකොම මතක තියන් ඉන්නේ කියලද කියන්නේ ? 😂
     
    • Haha
    Reactions: Voltage

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඕව ඕනි නෑ බන්. බූට් තියපු කෙල්ලන්ගේ නම් අනිත් පැත්තට ගහපන්.ඒවා තමයි හොදම පාස්වඩ් එක. :rofl: මතකත් හිටිනවා. උබට ඕනි නම් අගට ඉලක්කම් දාගනින්

    Ex : Sandani - inadnas