is SLT data FREE today ????

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    මං හිතන්නෙ adsl අරං දැං අවුරුදු 5කට වැඩියි
    මටත් හම්බෙලා තියෙන්නෙ 100mb යි :lol:

    මචං ඉස්සෙල්ලම කැපෙන්නෙ ඔය දීල තියෙන 100න්. ඒකයි අරකෙන් අඩු වෙනව පෙන්නන්නෙ නැත්තෙ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මං හිතන්නෙ adsl අරං දැං අවුරුදු 5කට වැඩියි
    මටත් හම්බෙලා තියෙන්නෙ 100mb යි :lol:

    මචං ඉස්සෙල්ලම කැපෙන්නෙ ඔය දීල තියෙන 100න්. ඒකයි අරකෙන් අඩු වෙනව පෙන්නන්නෙ නැත්තෙ

    මම SLT ADSL අරන් අවුරුදු 11ක්. ඊට කලින් Dialup use කලා. 0 mb