ග්‍රෑන්පාස් හි දෙපිරිසක් අතර ඇති වූ ගැටුමින් පොලිසියේ දෙදෙනකු ද සාමාන්‍ය වැසියකු ද තුවාල ලබා රෝහල් ගත කළ බව කොළඹ ජාතික රෝහල කියයි.
Code:
http://www.lankadeepa.lk/index.php/top_story/160100[/COLOR][/SIZE]
Last edited by a moderator:
