Is Taj mahal is really symbol of love ?? (lol)

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    1236768_618050944911819_952563531_n.jpg


    Me scene tika aththa da ??? :(
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මුස්ලිම් එඋන්ට පුළුවන් නේ බන් උන්ගේ වත්කමේ හැටියට ...
    A'la Azad Abul Muzaffar Shahab ud-Din Mohammad Khurram ඇ.ක්.ඇ සාජහන් හම්බයෙක් උනාට ටජ් මහලේ ලස්සන අපි ඔක්කොම විදිනවා ..



    විකි
     
    Last edited:

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සීන් එක ඇත්ත මචන්...
    ටජ්මහල සුන්දර නිර්මාණයක් උනත්..සාජහාන් ගෙ ඇත්ත කතාව ඕක තමයි
     

    aruna47

    Well-known member
  • සීන් එක ඇත්ත මචන්...
    ටජ්මහල සුන්දර නිර්මාණයක් උනත්..සාජහාන් ගෙ ඇත්ත කතාව ඕක තමයි

    මුම්ටාස් ගේ අරක ඉකි ගගහා අඩන්න ඇති.. 14ක් එලියට දාද්දි අවුරුද්දට එක ගානේද දන්නේ නැහැ..:eek::eek: