wessata tikak fk thama .. anith welawata hodai .. 3590 eka mage van ekata danna hithenawa eth bayai wire unu wei kiyala
Philips,Osram wage branded ewata no issue .. 2.50 jarawal dammoth thama awulLED එක දැම්මට පස්සෙ beam එකේ cutoff එකයි alignment එකයි අනිවාර්යයෙන්ම check කරගන්න, නැත්තං විරුද්ධ පැත්තෙන් එන වාහන වලට එළිය වදින එක ලොකු ප්‍රශ්නයක් වෙනවා. වැස්ස වෙලාවට පේන විදියත් දාලාම බලලා update එකක් දාන්න.
------ Post added on Nov 15, 2026 at 2:41 PM
