Imagine the compute & Raw power this kind of simulation requires ... Crazy times
අපි කියන කියන විදියට Real Time World එකක් Simulate කරනවා මේ model එක.
ලෝකය යනු මමයි
මම යනු ලෝකයයි
හිතන්න ටිකක් තව අවුරුදු 10 කින් 100 කින් මේ වගේ advanced Technology එකක් NeuraLink වගේ project එකක් එක්ක integrate උනාම.
Inception වගේ අපිට කැමති කැමති ලෝකවල ජීවත් වෙන්න පුළුවන් වේවි.
Immortality is sooner than we think ....
සාමාන්යෙන් Human Consciousness එක 2.5 Million GigaBytes වගේ වෙනව ලු roughly, මේ Data ටික Data Center එකක Run කරන්න පුළුවන් උනොත් .... ?