Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Is this a good plan?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුව මම අපේ පැත්තේ ජිම් එකකට ගියා දැන් මාස 2කට වැඩිය. යාලුවෙක් තමයි අඩගහන් ගියේ. ඒත් බන් මට දුන්න වර්කවුට් ප්ලෑන් එක මට දැනෙන්නෙවත් නෑනේ බන්. මට ඕන එකක් ගහන්න දෙන්නෙත් නෑ බනිනව.

මගේ ප්ලෑන් එක මේක.

ලෙග් වලට....

01. බොඩි වෙයිට් ස්කොට් 3x10

02. ලෙග් එක්ස්ටෙන්ෂන් 3x10 10kg

බැක් එකට...

01. front lat pull down 3x10 25lbs

02. back lat pull down 3x10 25lbs

චෙස්ට් එකට.

01. bench press 3x10 20kg

ආම් වලට.

01. barbell curl 3x10 10kg

02. wrist curl 3x10 10kg

මිනිහ කියන්නේ විනාඩි 45කින් ගහල ඉවර වෙන්න ඕනෙලු. එත් බන් මේ ටික මට ගහන්න විනාඩි 10ක් යන්නෑ. දැනෙන්නෙත් නෑ. මොන මගුලක්ද බන් රු1250ක් මාසෙට දීල යන්නේ මේ වගේ සීනිබෝල වර්ක්වුට් ප්ලෑන් එකකටද?

ලොකුම අවුල පොර කියන්නේ බර වැදගත් නෑලු.

මම යූටියුබ් බැලුවම දුක හිතුන බන්. මොනතරම් වර්ක්අවුට් වර්ග මට මූ දීල නැද්ද කියල.  බර නැතුව කොහොමද මචං ඇගට දැනෙන්නේ?

මිනිහත් එක්ක කතා කරන්නත් බෑ බක පන්ඩිතය. මම මේක කතා කරන්න ගිහින් අනිත් උන් ඉස්සරහ නෝන්ඩි කරා. අනිත් උන්නම් ඌ කියන එක ගහන් ඉන්නව.

වෙන ජිම් එකකුත් නෑ බන් ලගපාත. එපා වෙනව.

[QUOTE="podda malli, post: 22675899, member: 526622"] >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> [SIZE="5"] යාලුව මම අපේ පැත්තේ ජිම් එකකට ගියා දැන් මාස 2කට වැඩිය. යාලුවෙක් තමයි අඩගහන් ගියේ. ඒත් බන් මට දුන්න වර්කවුට් ප්ලෑන් එක මට දැනෙන්නෙවත් නෑනේ බන්. මට ඕන එකක් ගහන්න දෙන්නෙත් නෑ බනිනව. :angry::angry: මගේ ප්ලෑන් එක මේක. ලෙග් වලට.... ======= 01. බොඩි වෙයිට් ස්කොට් 3x10 02. ලෙග් එක්ස්ටෙන්ෂන් 3x10 10kg බැක් එකට... ======= 01. front lat pull down 3x10 25lbs 02. back lat pull down 3x10 25lbs චෙස්ට් එකට. ======= 01. bench press 3x10 20kg :angry::angry::rofl::P ආම් වලට. ======= 01. barbell curl 3x10 10kg 02. wrist curl 3x10 10kg මිනිහ කියන්නේ විනාඩි 45කින් ගහල ඉවර වෙන්න ඕනෙලු. එත් බන් මේ ටික මට ගහන්න විනාඩි 10ක් යන්නෑ. දැනෙන්නෙත් නෑ. මොන මගුලක්ද බන් රු1250ක් මාසෙට දීල යන්නේ මේ වගේ සීනිබෝල වර්ක්වුට් ප්ලෑන් එකකටද? ලොකුම අවුල පොර කියන්නේ බර වැදගත් නෑලු. :angry::angry::angry: මම යූටියුබ් බැලුවම දුක හිතුන බන්. මොනතරම් වර්ක්අවුට් වර්ග මට මූ දීල නැද්ද කියල. :angry::angry::angry: බර නැතුව කොහොමද මචං ඇගට දැනෙන්නේ? :sorry: මිනිහත් එක්ක කතා කරන්නත් බෑ බක පන්ඩිතය. මම මේක කතා කරන්න ගිහින් අනිත් උන් ඉස්සරහ නෝන්ඩි කරා. අනිත් උන්නම් ඌ කියන එක ගහන් ඉන්නව. :confused: වෙන ජිම් එකකුත් නෑ බන් ලගපාත. එපා වෙනව. :sorry:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom