>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
යාලුව මම අපේ පැත්තේ ජිම් එකකට ගියා දැන් මාස 2කට වැඩිය. යාලුවෙක් තමයි අඩගහන් ගියේ. ඒත් බන් මට දුන්න වර්කවුට් ප්ලෑන් එක මට දැනෙන්නෙවත් නෑනේ බන්. මට ඕන එකක් ගහන්න දෙන්නෙත් නෑ බනිනව.

මගේ ප්ලෑන් එක මේක.
ලෙග් වලට....
=======
01. බොඩි වෙයිට් ස්කොට් 3x10
02. ලෙග් එක්ස්ටෙන්ෂන් 3x10 10kg
බැක් එකට...
=======
01. front lat pull down 3x10 25lbs
02. back lat pull down 3x10 25lbs
චෙස්ට් එකට.
=======
01. bench press 3x10 20kg

ආම් වලට.
=======
01. barbell curl 3x10 10kg
02. wrist curl 3x10 10kg
මිනිහ කියන්නේ විනාඩි 45කින් ගහල ඉවර වෙන්න ඕනෙලු. එත් බන් මේ ටික මට ගහන්න විනාඩි 10ක් යන්නෑ. දැනෙන්නෙත් නෑ. මොන මගුලක්ද බන් රු1250ක් මාසෙට දීල යන්නේ මේ වගේ සීනිබෝල වර්ක්වුට් ප්ලෑන් එකකටද?
ලොකුම අවුල පොර කියන්නේ බර වැදගත් නෑලු.

මම යූටියුබ් බැලුවම දුක හිතුන බන්. මොනතරම් වර්ක්අවුට් වර්ග මට මූ දීල නැද්ද කියල.

බර නැතුව කොහොමද මචං ඇගට දැනෙන්නේ? 
මිනිහත් එක්ක කතා කරන්නත් බෑ බක පන්ඩිතය. මම මේක කතා කරන්න ගිහින් අනිත් උන් ඉස්සරහ නෝන්ඩි කරා. අනිත් උන්නම් ඌ කියන එක ගහන් ඉන්නව.
වෙන ජිම් එකකුත් නෑ බන් ලගපාත. එපා වෙනව.