මචං මට දෙවල් වල එක neat ගැහ හොදටම හිතනවා.. note එකක් ලියනකොට බැරි වෙලාවත් අකුරක් වැරදුනත් ාආයි whole note එකම ලියන්න හිතෙනවා. අද twitter acc ekk හදනකොට , username used මට මේකට හෙන අවිල්. ai සෙරම social media acc seratama එකම username එකක් දාලා හදන්න හිතෙනවා...