is this brand recommended ?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    agents,
    me brand eka komada ?

    damro 2 years / 3 years deddi meyala denne 1 year warranty. quality eka komada discount eka kochchara denawada meyala ?

    https://piyestra.lk

    5HPLRtm.png
     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    742
    1,515
    93
    ඔෆිස් චෙයාර්ස් එහෙම අරගෙන තියනවා. දම්රෝ තරම් කොලිටි නෑ වගේ. හැබැයි අවුලක්ම නෑ.
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,138
    2,611
    113
    මං අහලා තියනවා ඕක දම්රෝ එකේ අයිතිකාරයාගේ වයිෆ්ගේ කියලා, ගෙදර දම්රෝ එකේ බඩු සෙට් කරන්න ආවා ඩයල් එක කීවේ
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    මං අහලා තියනවා ඕක දම්රෝ එකේ අයිතිකාරයාගේ වයිෆ්ගේ කියලා, ගෙදර දම්රෝ එකේ බඩු සෙට් කරන්න ආවා ඩයල් එක කීවේ
    :baffled: