Is this cream available in Sri Lanka

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
friends mata kiyanna puluwanda mee cream eka local farmacy wala thiyenawada ganna kiyala?

doctor description ekak nathiwa ganna puluwanda?

price eka keeyak withara wenawada?

hqdefault.jpg
 

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
oya bleaching kehel mal ganu wage pawicchi karanna lasthi wenna epa ban,owage side effects lokayayi

එක දිගට ෆෙයානස් ක්‍රීම් එකක් වගේ යූස් කරන්න නෙමේ.

මගේ කන් පෙත්තේ මචං දැන් ටික දවසක ඉදන් තැන් දෙක තුනක් විතරක් කලු වෙලා. ඒක ෆේඩ් කරගන්නකන් විතරක් යූස් කරන්න. :D
 

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    oka gahana apa machan pigmentation eka thibila math use kara,mata oka gewama breath karana amaru una :angry:dan use karana cream ekanum hodai but 6000 withara wenawa:dull:doctor kenekuta penala innna mulima:yes:
     

    Five Rams

    Member
    Mar 27, 2016
    98
    3
    0
    31
    Colombo
    එක දිගට ෆෙයානස් ක්‍රීම් එකක් වගේ යූස් කරන්න නෙමේ.

    මගේ කන් පෙත්තේ මචං දැන් ටික දවසක ඉදන් තැන් දෙක තුනක් විතරක් කලු වෙලා. ඒක ෆේඩ් කරගන්නකන් විතරක් යූස් කරන්න. :D

    ahh ela ela,mama danna ammandiyek oya cream mune ulala dan muna balanna ba chora wela :no: